ඇන්ජෙලියා ඔන්ග්, 2015 වසරේ Miss Earth කිරුළ දිනාගත් පිලිපීන ජාතික රුවැත්තිය පසුගිය අගෝස්තු 31 වැනිදා වස්කඩුව Citrus හෝටලයේ පැවති Miss Sri Lanka for Miss Earth 2016 තරඟය ජයගත් ශ්‍රී ලාංකික රුවැත්තියට කිරුළ පැලඳවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ විශේෂ ආරාධනයක් අනුවයි. මේ එහිදී ඇය තරුණයා කැමරා ඇසට මුහුණදුන් අවස්ථාවයි.
26 හැවිරිදි ඇන්ජෙලියා, 2015 දෙසැම්බර් මසදී, Iwas-Paputoxic වැඩසටහන දියත් කර 2016 නව වසර සැමරීමේදී පරිසරයට අහිතකර විෂ සහිත ද්‍රව්‍ය වර්ජනය කරමින් නිර්විෂ අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත රත්ඤ්ඤා සහ අනෙකුත් පිපුරුම් ද්‍රව්‍ය පමණක් භාවිතා කිරීමට තරුණ පිරිස මෙහෙයවූවාය. එමෙන්ම ඇය පිලීපීනයේ මැනිලා නගරය අවට ස්ථිරසාර වන පද්ධතියක් ඇතිකිරීම අරමුණු කරගත් මිලියනයක පැළ සහ බීජ සිටුවීමේ ව්‍යාපෘතිය (“Race to One Million Seedlings”) හා එක්වීමද වැදගත් කොට සැලකිය හැකිය.
නිමේෂා තන්ත්‍රිමුදලි / ඡායාරූප - මාලක වැලිගොඩපල
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
2015 වසරේ Miss Earth කිරුළ දිනාගත් ඇන්ජෙලියා