බිනර පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහ බෝධිය හා අටමස්ථාන අවට අද (16) උවැසි උවැසියන් පෙහෙවස් සමාදන් වුහ.
දාන ශීල භාවනා ඇතුලු ආගමික වැඩසටහන් රැසක් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනාවස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.
සතිඅන්ත නිවාඩුවත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බැතිමත්හු අනුරාධපුරයට පැමිණ සිටියහ.
ජායාරූප - උපුල් තම්මිට
ජායාරූප - ලාල් එස් කුමාර
මහ පාරේ පයින් ගමන් කරද්දී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශය අද පිළියන්දල ශ්‍රී විජයවර්ධනාරාමයේදී පැවැත්වීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා දේශන පවත්වන අයුරු ඡායාරූපයේ දැක්වේ.





![2352[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/23521.png)
![2363[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/23631.png)
![2371[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/23711.png)
![2374[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/23741.png)
![2378[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/23781.png)
![2391[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/23911.png)
![2407[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/24071.png)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු (ම)
සාදු !සාදු !! සාදු !!! (හේ)
සාදු! සාදු!! සාදු!!! කීමෙන් බෞද්ධයෝ වෙන්න පුලුවන් නම් ලංකාව ලෝකේ උතුම්ම රට වෙන්න ඕනෑ. (නි)
සාදු සාදු....(හේ)
සාදු! සාදු!! සාදු!!!!, (හේ)
මගේ රට බුදු දහමෙන් බැබලේවා.! සාධු සාධු සාධු (හේ)
සාධු සාධු සාධු!!! (නි)