එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනට ආරාධනා කිරිම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවයක් බව පළෘත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කියයි.
එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනට ආරාධනා කිරිම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවයක් බව පළෘත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මොනවා කියනවද ඒ ගැන? (නි)
ඔය ඉන්නේ සූ ගාලා සෙනඟ. (නි)
මේකේ ඉන්න සෙනඟ ගණන් කරන්න මට ඉස්කෝලේ ගිහින් ගණන් ඉගෙනගන්න බැරි වුණානේ? (නි)
මේ මුල්ගල තියන්නේ මොකටද දන්නෙ නැහැ (නි)
කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කරගන්නවා කියලා අපි කියන්නේ මේවට තමා. (නි)
නරියත් මිදි තිත්තයි කිවුවලුනේ (නි)
දැන් ඉතින් එහෙමවත් කියලා හිත හදාගන්න (නි)
දැන් මේ අතේ ජයග්‍රහණය ගැන අලියගේ පැත්තේ සාමාජිකයෝ මොකද කියන්නේ. (නි)
අත, කකුල නෙමෙයි, දැන්වත් රට ගැන කතා කරන්න. (නි)
ඔරුව පෙරලුනාම කොල්ලෑව හොඳයි කිව්වලු! (නි)