ප්‍රාදේශිය ලේකම් කාර්යාල 356 ක තරග කර 2015 ජාතික ඵලදායිතා සම්මාන දිනා ගැනීමට දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමත් විය.
ප්‍රාදේශිය ලේකම් එස්.ජලදීපන් මහත්මිය පැවසුවේ තම කාර්ය මණ්ඩලයට හා ජනතාව එම සම්මානයේ කොටස්කරුවන් බවයි.
එස්.ජලදීපන් මහත්මිය
ප්‍රාදේශිය ලේකම් කාර්යාල 356 ක තරග කර 2015 ජාතික ඵලදායිතා සම්මාන දිනා ගැනීමට දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමත් විය.
ප්‍රාදේශිය ලේකම් එස්.ජලදීපන් මහත්මිය පැවසුවේ තම කාර්ය මණ්ඩලයට හා ජනතාව එම සම්මානයේ කොටස්කරුවන් බවයි.
එස්.ජලදීපන් මහත්මිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත්, හරියටම හරි. (නි)
සුබ පැතුම්! (නි)
අපිට ගොඩාක් සතුටුයි මේ සම්මානය අපේ කාර්යාලයට ලැබීම සම්බන්ධව (නි)
එ්කටත් එක්ක අපේ පැත්ත. ලක්ෂයෙන් අඩුව නිවාස සැළසුමක් අනුමත කරනවා බොරු. (නි)
ඵලදායීතාවය කියන්නෙ යම් අායතනයක කාර්යක්ෂමතාවය, ක්‍රමවත්බව, නාස්තිය,....... අාදිය මැනවින් හසුරවමින් අායතනයේ දියුණුවට කටයුතු කිරීමයි. ඉහත අායතනයට අපේ සුබ පැතුම්! (නි)
බලන්න මෙතන ඉන්නේ දෙමළ කෙනෙක්. සිංහල- දෙමළ ප්‍රශ්නයක් නැහැ කියන්නේ ඕක නිසා තමයි. ප්‍රශ්නය තියෙන්නේ දෙමළ දේශපාලකයාට විතරයි. සිංහලයාට ඕනෑ කෙනෙක් යටතේ ජීවත්වෙන්න පුළුවන් කියන එක ඉස්සර ඉඳන්ම අපි ඔප්පු කරලා තියෙනවා (නි)
මොනවද දන්නේ නැහැ...මේ අය වගා කරේ ?(හේ)
ඔන්න රටට ඕන කාන්තාවන්.(හේ)
අපිට ඕනා මෙහම රටක් ජාති ආගම් පුවුල් කුල බෙදා නැති හැමෝම රට නැගීමට වෙහෙසන රටක් ඔබතුමියගේ නායකත්වයට හා අනෙකුත් අයසමග බෙදා හදා ගැනීමමෙරටේ දෙසපාලුවන්ට හොද අදර්ශයක් (හේ)
කොච්චර සුන්දරද?(හේ)
රුවැති ලඳක් ...සුබ පැතුම්..! (හේ)
එකට කොළඹ සහ හෝමාගම ඉඩම් ලියාපදිංචි කාර්යාල. පුදුම පලදිතාවයක් තියෙන්නේ. අංක දෙක තුන ඒවාට දෙන්න ඕනේ.(හේ)
ඵලදායිතාව කියන්නේ මේ අය වගා කළේ මොකක්ද කියන්න එක නෙමෙයි. අවිශ්ක, ඔබ මෙය ලිව්වේ අවජකවම නම් මම ඔබට අනුකම්පා කරමි (නි)