තමුන්ගෙ කණ්ඩායමේ ක්‍රීඩකයො අනිත් කණ්ඩායමේ පරාජය හමුවේ නටද්දී අතින් ඇදගෙන එන්න නායකයෙකුට පුළුවන්නම්, තමුන් දිනූ සම්මානය පරාජිත පිලේ අනිකා සමග බෙදාගන්නට නායකයෙකුට පුළුවන්නම්, තම කණ්ඩායම් කුසලානය උසුලන්නට තම හොඳ ක්‍රීඩකයාට ඉඩ දෙන්නට නායකයෙකුට පුළුවන්නම්, පිටිය මැද ප්‍රතිවාදියාගෙන් තමන් ලද කම්මුල් පහර ඉවසමින් එයට එරෙහි නොවී සිටින්නට නායකයෙකුට හැකිනම් ඔහු ශ්‍රේෂ්ඨයෙක්. කාල්ස් පුයොල් එවැන්නෙක්. ලොව හොඳම පසුපෙළ ආරක්ෂකයෙකු වුනු මෙම ෆුට්බෝල් ක්‍රීඩකයා පසුගිය දිනෙක ලංකාවේත් සංචාරය කළා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd