අගමැති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරි එස් පී රණසිංහ මහතා නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අද පත්කරනු ලැබීය.
අගමැති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරි එස් පී රණසිංහ මහතා නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අද පත්කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.(හේ)
පුජිත මහතාණනි, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය රටේ ක්‍රමයෙන් ස්ථාපිත වන අවනීතිය දුරුවන මෙවන් වකවානුවක රටේ අපරාධ රැල්ලද අනුක්‍රමයෙන් වැඩිවීම ස්වාභාවිකයි. මෙය මැඩලීමට වගබලාගන්නා ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.(හේ)
මේ මාරු කිරීම් කරන්නේ පොලිස් කොමිසමෙන් නෙමෙයිද ?(හේ)
පොලිස් කොමිසමෙන් නිර්දේශිත උදවිය නේද පොලිස්පති විසින් පත්කරනු ලබන්නේ.