සිල් රෙදි අස්සේ මහින්දගේ ජන්ද කොළ පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් හැට කෝටියක සිල් රෙදි බෙදීයැයි විදුලි සංදේශ නියාමන කොම්සමේ හිටපු සභාපති අනුෂ පැල්පිටට හා මහින්ද ර 23 November 2016
තව 54 ක් රණශුර පදක්කම් ලබති උතුරු නැගෙනහිර යුද මෙහෙයුම්වලදී දස්කම් දැක්වු ගුවන් හමුදාවේ 54 දෙනෙක් රණශුර පදක්කම් ලදහ. ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම් 23 November 2016
මහින්ද යළි සභාපතිකම ඉල්ලයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස යළි පත් කරන්නැයි බොරලැස්ගමුවේ කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත හා මත්තේගොඩ 23 November 2016
ආසියා බැංකුවෙන් ලංකාවට කෝටි 8250ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා තවත් ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය බව ආසියා සංවර්ධන බැංකුව කියයි. ආයෝජකයන් ආකර්ෂණය ක 23 November 2016
දහදාහකට සිප්දොර ශිෂ්‍යත්ව සිප්දොර ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී අද (23) පැවැත්විණි. ‘&l 23 November 2016
අමරදේවයන්ගේ හිස්තැනට සනත් නන්දසිරි සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් මහාචාර්යය සනත් නන්දසිරි මහතා පත්කොට තිබේ. ඒ එහි හිටපු කුලපති අචාර්ය අමරදේවයන 23 November 2016
ඒකකාරී රැල්ලෙන් මිදුණු රහල්ගේ 'හිත රිදුන හැමදාම' රහල් අල්විස් කියන්නේ මෑත කාලය තුළ බිහිවුණු ගීත ගොන්නට අලුත් යමක් කිරීමට වෙරදරපු තරුණ ගායකයෙක් කියලා කියන්න පුළුවන්. කාලයක් සංග 23 November 2016
මහනුවර සිසුවාට පහරදුන්නැයි හතරක් උසාවියට මහනුවර පිරිමි පාසලක් ඉදිරිපිට දී සිසුවකුට පහර දුන් බව කියන සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. ඔවුන් වයස අවුරු 23 November 2016
ඒකාබද්ධ විපක්ෂයෙන් ඇමැති මලික්ට අල්ලස් පැමිණිල්ලක් රුපියල් සිය කෝටියක මහපොළ අරමුදල් අවභාවිත කළැයි ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද අල්ලස් කොමිස 23 November 2016
පියමැන්නේ ඇයිද මෙසේ ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ ප්‍රසිද්ධ ගීතයක් වෙච්ච පිය මැන්නේ ගීතය ලංකාවේ තරුණයන්ට හොඳින් දැනෙන විරහ ගීතයක්. මේ එය තරුණයන් කණ්ඩායමක 23 November 2016
අභිෂේක්ටත් මිලියන 10ක් සිය පියා මෙන්ම තමාටද ලොවපුරා රසික පිරිසක් සිටින බව අභිෂේක් බච්චන් මේ වනවිට පෙන්වා දී ඇත. ඒ ඔහුගේ ‘ට්විටර්’ ගිණුමට පසුගිය සති 23 November 2016
‘ඊනිව්ස් ගැන සොයන්න‘ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට හා අධිකරණ ආයතන වලට අපහාස වන අන්දමේ ප්රවෘත්තිමය සිද්ධීන 23 November 2016
‘විනිසුරු වැරදි ලියන්න මාධ්‍යයට පුළුවන්‘ අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැරදි සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් හෙළිදරව් කිරීමේ වරදක් නැතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන ම 23 November 2016
උඩුවේ හිමිගේ යකඩ කටට නඩු ශබ්ද විකාශන යන්ත්‍ර මහ හඬින් ක්‍රියාත්මක කිරීමෙන් අවට වැසියනට මානසික හා ශාරිරික පීඩා සිදු වෙතීයි හිටපු මන්ත්‍රී මිලින්ද මොර 23 November 2016
‘‘ආවා නඩු කොළඹ ඇසීම වැරදියි‘‘ උතුරේ සිදුකරන ලද අපරාධ සම්බන්ධ ‘ආවා‘ කල්ලියේ සාමාජිකයින් යැයි කියමින් අත්අඩංගුවට ගත් සැකරුවන් ඔවුන් අත්අඩංගුවට ගත් ප්‍රදේ 23 November 2016
‘එයාර්ලයින් ලොක්කාට සේවා දිගු දීම වැරදියි‘ ජේ සී වැලිඅමුණ වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකන් එයාර්ලයින්හි ප්රධානියකුට යහපාලන ආණ්ඩුව යටතේ දෙවැනි වරටත් සේවා දිගුවක 23 November 2016
මෙඩිකල් ගන්න සෙනග වැඩිවෙලා මාර්ග නීති කඩකරන රියදුරන්ට දඩ මුදල් වැඩි කිරීමට හා තවත් නීති රීති කිහිපයක් සංශෝධනය වීම හේතුවෙන් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආ 23 November 2016
සංජීව පුෂ්පකුමාරගේ Burning Birds ටෝකියෝ යයි සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ "දැවෙන විහඟුන්" (Burning Birds) චිත්‍රපටය 17 වැනි ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උලෙළෙහි (17th Tok 23 November 2016
කුඩු ගැසීයැයි සිසුවා රිමාන්ඩ් මත්කුඩු වලට ඇබ්බැහිවු බව කියන උසස් පෙළ ශිෂ්‍යයෙක් (17) ද ඔහුගේ ඥාතියෙකු බව කියන තරුණයෙක් ද (27) මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 23 November 2016
සෞන්දර්ය සරසවියේ කුලපති සනත් නන්දසිරි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා පත් කර ඇත. අද (23) පෙරවරුවේ ජනාධිපති කාර් 23 November 2016
සේවා බලපත් නැති බසයට දෙලක්ෂයක් දඩ වලංගු සේවා බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන බස් සඳහා දැන් පනවන රුපියල් දහදහසක දඩය රුපියල් දෙලක්ෂය දක්වා වැඩි කිරිමට ඇමැති මණ්ඩල අනුම 23 November 2016
කොස්තාට අවසන් ගෞරව අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර විමල් කුමාර ද කොස්තාගේ දේහය අද (23) කොළඹ සුදර්ශි කලායතනයට ගෙන එනු ලැබීය. පස්වරු 3ට දේහයට අවසන් ගෞරව දැ 23 November 2016
පීසිට හොරෙන් පීසීගේ වාහනෙන් ගංජා ඇදලා කේරළ ගංජා ප්‍රවාහනය කළැයි කියන ත්‍රි රෝද රිය දෙකක් පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බවත් එක් රථයක් පෑලියගොඩ පොලිසියේ කොස්තාපල්වරයකු ස 23 November 2016
'අධිකරණ ඇමැති මතය ආණ්ඩුවේ මතය නොවේ' අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අයිඑස්අයිඑස් ත්රස්තවාදීන් ගැන හා මාධ්‍ය ගැන ප්‍රකාශ කළේ රජයේ මතය නොවන බව 23 November 2016
හිටපු ඇමැති ජොන්ස්ටන් එෆ්සීඅයිඩීයට ගිය රජය සමයේ සමුපකාර දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු වෙළඳ ඇමැති 23 November 2016
ඇඹිලිපිටි නඩුව කල්යයි ඇඹිලිපිටිය නව නගරයේ සාදයකදී පොලිසිය හා ඇතිවූ ගැටුමකින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන (29) තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්ධ වැඩ 23 November 2016
හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එන්.සරත්චන්ද්‍ර දෙසැම්බර් 6 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගි 23 November 2016
Fukrey චිත්‍රපටයේ දෙවැන්න 2003 වසරේ තිරගත වූ හාස්‍යමය චිත්‍රපටයක් වූ ‘Fukrey’ චිත්‍රපටයේ දෙවැනි කොටස රැගත් චිත්‍රපටයේ රූපගත කිරීම් පසුගියදා ආරම්භ කරනු ල 23 November 2016
හිටපු නියෝජ්‍ය පොලිස්පති සරත්චන්ද්‍ර අත්අඩංගුවට පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ජිප් රථයක් වැරදි ලෙස පරිහරණය කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වු 23 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ හම්බන්තොට යෝජිත වල් අලි කළමණාකරණ රක්ෂිත කැළයේ සතුන් දඩයම් කිරිමට දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව 23 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025