නිමල කොඩිතුවක්කු
ජාතික නිදහස් පෙරමුණේ වැඩබලන ප්‍රධාන ලේකම්වරයා ලෙස පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ දේශපාලන මණ්ඩල සභික නීතීඥ කපිල ගමගේ මහතා පත්කරගෙන තිබේ.
පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියංජිත් විතාරණ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික, සහ කාරක සභිකයන් පමණක් ඉන්නා පක්ෂයක මහලේකම් ඉල්ලා අස්වීම බරපතල පාඩුවක් .
විමල් වීරවංසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතුයි.
කෝ මේ තුන්මුල්ලේ විමලේ, දැන් ඉතින් මහින්දගේ තුරුලේ... නැත සරණා වරෙන් කොල්ලෝ සිරගේ සෙවණට...
පක්ෂයේ පොඩි අභියෝගයක් දෙන්න කැමතියි. පුළුවන්නම් තනියම තරග කර එක ප්‍රාෙද්ශීය සභාවක් පිහිටුවන්න.