(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන මාර්ගය අතරතුර හමුවන මහවැලි අන්තර් නිම්න ඇල මාර්ගයේ පැති බැම්ම මතින් දිවෙන මාර්ගයේදී බ්රහස්පතින්දා (23) මෝටර් රථයත් සමඟ ඇලට වැටීමෙන් පසුව අතුරුදන්වූ තරුණයාගේ මළ සිරුර ගැමුණූපුර ඇල මත පාවෙමින් තිබියදී අද (24) දහවල් ගොඩ ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ස්වර්ණතුංග නවරත්න පටබැදි විජේන්ද්රගෙදර නෙත්මිණ (18) නැමැති තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක්.. අර දිවි ගලවා ගත් අනෙක් තරුණයා මේ දුක කොහොම දරා ගන්නද.? අනේ වන සතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා.!
අනේ අර නිවුන් සහෝදර අයියා ඇඳලා උන්නෙත් එකම විදියේ ඇඳුමක්. අනේ මේ දරුවා තමන්ගේ නැතිවුණු මල්ලි සිහිවෙනකොට කොහොම වාවාගන්නද?