ජංගම දුරකතනයකින් මිතුරකුගේ නිරවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරි බව කියන කුරුණෑගල පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිද්ධියට ලක්වූ සිසුවාගේ දෙමාපියන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා එම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.
ජංගම දුරකතනයකින් මිතුරකුගේ නිරවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරි බව කියන කුරුණෑගල පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිද්ධියට ලක්වූ සිසුවාගේ දෙමාපියන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා එම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම සිසුන් දෙදෙනාගේ දෙමාපියන්ටත් නඩුදාන්න.
දැන් හැදෙන කොල්ලන්ගේ, කෙල්ලන්ගේ නරක ගති ඉහ වහා ගිහිල්ලා.
අමුඩයක් අන්දවලා අපේ ගමට එවන්න. හේනක් කොටා ගන්න තියනවා.
නිරුවත් පින්තුර ගත්ත අයත් වැරදියි. කැමරාවට ආපු කෙනා ඊටත් වඩා වැරදියි.. මුදලටද මේ වැඩේ කරේ ? මේ තුන්දෙනාට ආයෙමත් ඉස්කෝලේ යන්න පුලුවන්ද ?
ෆ්‍රී වයිෆයි රට පුරා තියන නිසායි මේ ඔක්කොම. ජංගම දුරකතන කොල්ලන්ට තහනම් කරන්න
කසුන් ඔබ මොනවද දොඩවන්නේ? හිතුමතේ වෙඩි තිබ්බා කියලා ඇමෙරිකාවේ තුවක්කු පාවිච්චිය තහනම් කළාද? වයි ෆයි නොමිලේ ලැබෙන්නේ නැහැ. අපිටත් ලොකු මුදලක් ගෙවනවා. වැඩේ වෙලා තිබෙන්නේ මේ ළමයින්ට තිබෙන තාක්ෂණය පාවිච්චි කිරීමේ බැරෑරුම්කම ගැන අවබෝධයක් නැතිකමයි. බොහොම කෙටියෙන් කියනවා නම් මේ ළමයිට අවවාද කරලා හදාගන්න පුළුවනි. නැතිව වයිෆයි තහනම් කිරීම වගේ දේවල් අතීසාරයට අමුඩෙ ගහනවා වගේ වැඩක්..
මේ වයසේ ළමයි කරන්නේ මොනවද කියලා අවබෝධයක් තේරුමක් නැහැ. ඔය ළමයි තුන්දෙනාගේම අධ්‍යාපනය, අනාගතය කඩාකප්පල් කරන්න ඕනේ නැහැ. ආදරෙන් කියා දීලා හදාගන්න. දෙමාපියන් හා ගුරුවරුන් අනෙක් අය කරන වැඩ කොහොම වුණත්, අපි හැමෝම තමන්ගේ මේ වයසේ කරපුව මතක් කරන්න.
ඇත්තටම ඉන්ටර්නෙට් නිදහස නවත්වන්නේ නැතිව මේ වගේ දේවල් නැවත්වීමට යාම පිටුපසට මැහුම් දමා විරේක දුන්නා වගේ වැඩක් !
වදුරට දැලි පිහිය ලැබුණා වගේ.............