1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
මරදන්කඩවල අනතුරින් අටක් රෝහලට මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේදි සුඛෝපභෝගි ජීප් රථයක් හා වැන් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් අද සවස සිදුවු රියඅනතුරකින් විදේශික යුවළක් ඇතුලු පුද්ගලයන් 08 දෙනකු තුවාල ලබා රෝහල් ග.. 1 hour ago
Y nuwan · 1 hour ago අපේ වීර හමුදාව ඇස් මස් දන් දීලා සටන් කලේ මේවා දකින්නද? බොහොම කණගාටු වෙනවා මේ රජය ගැන! Reply 0
Y ravi · 1 hour ago ත්‍රස්තවාදීන්ට සැමරුම් අවශ්‍ය නැහැ... දැන්වත්, මෙයාලට මේවා තේරුම් කරලා දෙන්න ඕනේ. මෙහෙම ගියොත් බින් ලාඩන්ටත් මේ වගේ වෙයි. Reply 0
Y Lal · 1 hour ago වෙඩිකාලා මඩකාගෙන මැරිලා අපායට තොලිංචි වෙච්ච වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මහාවිරුවෙක්ද? Reply 0
Y indika · 1 hour ago ඕකට අවසර දෙන්න ඕනේ. හැබැයි නම වෙනස් කරලා "බලහත් කාරයෙන් බදවාගෙන මරා දමන කොල්ලන්, කෙල්ලන් සැමරීම" කියලා. Reply 0
Y himal · 1 hour ago මේ සරසවියෙන් කරපු ඉල්ලීමක් නෙවෙයි. දකුණේ අන්තරේ වගේ උතුරේ ඉන්න කෝන්තරයෙක් කරපු වැඩක්. ඇයි අන්තරේට බැරි මේවාට එරෙහිව යමක් කරන්න? මොකද ඔවුන් පෙනී ඉන්නේ ලංකාවේ සරසවි සිසුවාගේ එකම නියෝජිත විදිහටනේ. Reply 0
Y Bamunuarachchi · 1 hour ago යුද්ධය පැරදුණත් කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන් වෙනුවෙන් කල සේවය දෙමල මිනිසුන් අගය කරනවා. එමනිසා සියලු බාධක මැද කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව සමරන්න හදනවා. නමුත් ලංකාව අවුරුදු 30 සෙලවූ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා කියා ලෝකයම කියූ මේ කොටි නායකයාව රටේ බලය අරන් අවුරුදු 4 කින් පරලොව යැවූ අපේ සිංහල නායකයාව සමරනවා වෙනුවට... ගරහන සිංහලයෝ 62 ලක්ෂයක් මෙරටේ ඉන්නවා කියලා දන්නා දෙමළුන් හිනාවෙනවා ඇති. මහින්ද මහතාණෙනි, ඔබේ වැරදි තිබුණත් ඒ වැරදි අමතක කර අපි 57 ලක්ෂයක් ඔබට නමස්කාර කර ඇත. එය පිළිගන්න. Reply 0
Y Terrance · 1 hour ago පැරිස් වලත්(La chappel ) වල ප්‍රභාකරන්ගේ මහවිරු දිනය ගැන දෙමල ජනතාවගේ කඩවල් වල ප්‍රසිද්දියේ පොස්ටර් අලවලා තියෙනවා. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුද කොමටද දිය දෝතක් බොන්න බැරි ජනපති මොකටද තීරණයක් ගන්න බැරි....
අපේ වීර හමුදාව ඇස් මස් දන් දීලා සටන් කලේ මේවා දකින්නද? බොහොම කණගාටු වෙනවා මේ රජය ගැන!
ත්‍රස්තවාදීන්ට සැමරුම් අවශ්‍ය නැහැ... දැන්වත්, මෙයාලට මේවා තේරුම් කරලා දෙන්න ඕනේ. මෙහෙම ගියොත් බින් ලාඩන්ටත් මේ වගේ වෙයි.
වෙඩිකාලා මඩකාගෙන මැරිලා අපායට තොලිංචි වෙච්ච වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මහාවිරුවෙක්ද?
අැයි රජය නිශ්ශබ්ද?
ඕකට අවසර දෙන්න ඕනේ. හැබැයි නම වෙනස් කරලා "බලහත් කාරයෙන් බදවාගෙන මරා දමන කොල්ලන්, කෙල්ලන් සැමරීම" කියලා.
මේ සරසවියෙන් කරපු ඉල්ලීමක් නෙවෙයි. දකුණේ අන්තරේ වගේ උතුරේ ඉන්න කෝන්තරයෙක් කරපු වැඩක්. ඇයි අන්තරේට බැරි මේවාට එරෙහිව යමක් කරන්න? මොකද ඔවුන් පෙනී ඉන්නේ ලංකාවේ සරසවි සිසුවාගේ එකම නියෝජිත විදිහටනේ.
යුද්ධය පැරදුණත් කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන් වෙනුවෙන් කල සේවය දෙමල මිනිසුන් අගය කරනවා. එමනිසා සියලු බාධක මැද කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව සමරන්න හදනවා. නමුත් ලංකාව අවුරුදු 30 සෙලවූ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා කියා ලෝකයම කියූ මේ කොටි නායකයාව රටේ බලය අරන් අවුරුදු 4 කින් පරලොව යැවූ අපේ සිංහල නායකයාව සමරනවා වෙනුවට... ගරහන සිංහලයෝ 62 ලක්ෂයක් මෙරටේ ඉන්නවා කියලා දන්නා දෙමළුන් හිනාවෙනවා ඇති. මහින්ද මහතාණෙනි, ඔබේ වැරදි තිබුණත් ඒ වැරදි අමතක කර අපි 57 ලක්ෂයක් ඔබට නමස්කාර කර ඇත. එය පිළිගන්න.
පැරිස් වලත්(La chappel ) වල ප්‍රභාකරන්ගේ මහවිරු දිනය ගැන දෙමල ජනතාවගේ කඩවල් වල ප්‍රසිද්දියේ පොස්ටර් අලවලා තියෙනවා.
මෝඩ වැඩ