අනේ මෙහෙම ලංකාවක් : සිසුවාට ගහද්දී සිය ගණනක් ‘බකන්නිලාගෙන‘ මහනුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක ගේට්ටුවක් ඉදිරිපිටට පැමිණි මැර කණ්ඩායමක් පාසල් සිසුවකුට තදබල ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව 22 November 2016
පළමුවරට අපේ සිනමාවට ඇරුණු හින්දි තිරය නවින් ගුණරත්න විසින් නිෂ්පාදිත සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වූ 22 November 2016
රවිරාජ් ඝාතන නඩුවට විශේෂ ජූරි සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ජූරි සභාවක් අද (22) කොළඹ මහාධිකරණයේදී පත් කැරිණි. විත්ති 22 November 2016
හමුදාවේ හතරකගේ පෙත්සම විසිවේ යුධ හමුදා සැරයන් මේජර්වරයෙකුගේ බිරිඳ සහ හමුදා සෙබළුන් තිදෙනෙකුගේ මවක වන 50 හැවිරිදි කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළැයි යුධ හමුදාවේ 22 November 2016
කොම්පඤ්ඤවීදිය පොලිසිය ලොකු පිංකමක් කරයි කොම්පඤ්ඤවීදිය ප්‍රජා පොලිස් ඒකකය රජයේ හා පෞද්ගලික ආයතන කිහිපයක් සමග එකතුව සංවිධානය කළ පොලිස් ජංගම සේවා වැඩසටහන ඊයේ (22) කොම්පඤ්ඤවී 22 November 2016
දම්සක් තිදෙනෙක් අද හෙට කූඩුවට? කාරණා තුනක් නිසා ළඟදීම පොලිස් ලොක්කන් තිදෙනකු දැලේ වැටීමට යතියි පොලිස් ආරංචි කියයි. මේ තිදෙනාම සහකාර පොලිස් අධිකාරී ධුරයෙන් පට 22 November 2016
උතුරු මැද අමාත්‍යංශ හොර වැඩට විරෝධය උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යාංශවල අක්‍රමිකතා සිදුවෙතියි විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දස දෙනෙක් අද(22) රුස්ව 22 November 2016
පඩිය ලක්ෂ හතරහමාරයි : වැරදි පෙන්වු වැලිඅමුණට සභාපති වැලි ගහයි ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ වංචා දූෂණ සෙවූ ජේ සී වැලි අමුණ කමිටුවෙන් චෝදනා නඟා ඇති ප්රධානියකුට එම වාර්තාවෙන් පසු දෙවැ 22 November 2016
රූපවාහිනී රාජ්‍ය සම්මාන රැසක් දස්කොන්ට රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සඳුදා (22) රාත්‍රියේ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක ඇතුළු සම්භාවනීය අමුත 22 November 2016
වැසි පමා වෙයි : රජරට ගොවියා කබලෙන් ලිපට මහ කන්නයේ වගා කටයුතු නිසි ලෙස ආරම්භ කිරිමට නොහැකිව රජරට ගොවීහු දෙගඩියාවෙන් පසුවෙති. මාස් මෝසම් වැසි නොලැබීමෙන් මහ වැව්වලට තව 22 November 2016
අමීර් ගොඩක් කැමතියිලු බොලිවුඩයේ ඔටුනු නොපළන් කුමරා ලෙස අදටත් බොහෝ දෙනා හඳුන්වන අමීර් ඛාන් සිය අලුත්ම චිත්‍රපටයේ ප්රචාරක කටයුතුවලට මේ දිනවල එක්වෙ 22 November 2016
රාජ්‍ය සම්මාන උලෙළ හොඳම නළුවා රොෂාන් පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ්‍ය සම 22 November 2016
අංජලී රණසිංහගෙන් වස්සානයට අත වනලා උමාරා සිංහවංශ ගයන ප්‍රකට ගීයක් වන වස්සානයට අතවනලා ගීතය ලාංකීය තරුණියක් ඉතා කන්කළු ලෙස යන ගීයක වීඩියෝවක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. 22 November 2016
කැළුම් පාලිත මහීරත්න සමග සංවාදයක් පසුගියදා එළිදුටු අයවැය යෝජනා හරහා මෙරට විකාශනය කෙරෙන විදෙස් ටෙලි නාට්‍ය කොටසක් සඳහා අයකෙරෙන මුදල රුපියල් 90,000 සිට රුපියල් ලක්ෂ 0 22 November 2016
දුම්කොළ සමාගමෙන් උදව් ගන්නවාට රාජිත අකමැතිලු අයවැය යෝජනා මගින් දුම්කොළ සමාගමෙන් දුම්පානයට එරෙහි ප්රචාරක වැඩපිළිවෙලක් සදහා රුපියල් කෝටි 50ක් ජනාධිපති අරමුදලට ප්රදානය කිරී 22 November 2016
දෙයියන්ට කියන නඩුවක් කොළඹ 7 ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක් ළඟ සම් - බාහන මධ්‍යස්ථානයක් විවෘත කරලය කියලා එක කතාවයි... මේ රටට ජනාධිපතිවරැන් අගමැතිවරැන් ප 22 November 2016
බැසිල් බෙහෙත් ගන්න ඇමරිකා යන්න අවසර ඉල්ලයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමට දෙසැම්බර් 10 වැනි දා සිට මාර්තු 02 වැ 22 November 2016
ඇමැති දීමනා 50%කින් කපන්නලු රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ඇමැතිවරුන්ගේ වැටුප් හා සියලු දීමනා සියයට 50 ක් කපා දමන්නැයි මහජන අයිතීන් සුරැකීමේ පද 22 November 2016
මැතිසබේ එසැණින් ‘සාමාන්‍ය පෙළ ගණිතය සමත් නොවී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙනබව අධ්‍යාපන ඇමැති කිව්වා. නමුත් ගණිතය දැනුම අත්‍යවශ්‍ය 22 November 2016
මහින්ද රාජපක්ෂට ලංගමෙන් නඩු පසුගිය මැතිවරණ සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලී පදනම මත ලබාගත් බස් රථවලට ගාස්තු නොගෙවමින් රුපියල් කෝටි 14.25ක් වංචා කළ 22 November 2016
කදුරුවෙල වැසියෝ වන්දි ඉල්ලති කදුරුවෙල නගර නිර්මාණයේදී අහිමි වන ගොඩ සහ මඩ ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් පොළොන්නරුව - මඩකලපුව ම 22 November 2016
මිනුවන්ගොඩ - කොළඹ බස් වර්ජනයක් දිවුල්පිටියේ සිට බත්තරමුල්ලට ධාවනය කිරිමට බස් රථ තුනකට අලුතින් බලපත්‍ර නිතිවිරෝධි ලෙස ලබා දුන්නැයි කියමින් මිනුවන්ගොඩ - කොළ 22 November 2016
දහඅට ලක්ෂයක සිගරට් ගුවන් තොටෙන් අල්ලයි රුපියල් දහඅට ලක්ෂයක් වටිනා සිගරට් කාටුන් 183 ක් ඩුබායි සිට මෙරටට ගෙන් වු පුද්ගලයකු (44) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ රේගු ආරංචි මාර 22 November 2016
සිසු ජීවිත රැසක් බේරෙයි පන්නිපිටිය ධර්මපාල විදුහල අසලදී පාසැල් බසයක් ගිනිගන්නට නොදී සිසුන් බස්සවා වැලි හා වතුර ගසා ගින්න වැළැක්වීමට මව්පියෝ සමත් වූහ. 22 November 2016
අදිති දමිල චිත්‍රපටයක මේ වසරේ අති සාර්ථක ලෙස තිරගත වු %වසීර්^ චිත්‍රපටයේ %රුහානා අලී^ ලෙස රඟපෑ සුරූපී අදිති රාඕ රඟන දමිල චිත්‍රපටයක් ලබන වසරේ මාර 22 November 2016
New Outside wow inside try it Sunsilk, Ramani fernando සමඟ එක්වී අලුත් look එකකින් wow කෙස්කළබක් සඳහා ඔවුන්ගේ නිෂ්පාදන පෙළ නැවුම් මුහුණුවරකින් යලි හන්වා දෙයි. 22 November 2016
දස අත විහිදුණ රංගන ප්‍රතිභාව විමල් කුමාර ද කොස්තා හැට අට වෙනි වියේදී දිවිගමනින් සමුගත් ජ්‍යේෂ්ඨ රංගවේදී විමල් කුමාර ද කොස්තා කලාකරුවා ගැන ලියන්නට බොහෝ කරුණු තිබේ. ගාල්ලේ රිච්ම 22 November 2016
ඇයගේ ශක්තිය වටහාගන්න මේ ඉරාක චිත්‍ර ශිල්පිනියක්. ඇය සතු දක්ෂතා යැයි කිසිවකු නොසිතන හැකියාවක් ඇය තුළ ඇති බව මෙම වීඩියෝව දුටු විට ඔබට හැඟෙනු ඇති. මේ බැග්ඩ 22 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025