ආබාධිත සෙබළ පෙත්සමක් සලකා බලයි ආබාධිත සෙබළ දීමනා දීමට නියෝග කරන ලෙස ඉල්ලා ආබාධිත සෙබළුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අභියාචනාධිකරණය එක් පෙත්සමක 21 November 2016
ඇළක් අයිනෙන් පරණ අයිඩී මතුවෙයි අම්බලන්තොට මාමඩල, බැමිණියන්විල, හංගන්වගුර, ජන්සගම, වලවෙවත්ත ප්‍රදේශ වල වැසියන්ගේ ජාතික හැඳුනම්පත් හා කාර්යාල හැඳුනුම්පත් තොගයක් 21 November 2016
කැනඩා ජාතිකයාට වන්දි ගෙවන්නැයි නියෝග ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු කැනේඩියා ජාතික රෝයි සමාදානම් (46) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන වද හිංසා ප 21 November 2016
‘හමුදා කුමන්ත්‍රණ බෑ‘ ‘හමුදාව හෝ එහි කොටසක් හෝ ලවා මේ රටේ පාලනය ආයුද බලයෙන් අත්පත් කරගන්න උත්සාහ කරනවානම් අපි ඒ වෙනුවෙන් පක්ෂ පාට භේදයක් නැතිව පාරට බැහ 21 November 2016
වසරේ ආදරණීය චිත්‍රපටය මේ වසරේ තිරගත වන ආදරණීය චිත්‍රපටය බවට සිනමා විචාරකයන් හඳුන්වන අනුබව් සින්හාගේ ‘%තුම් බින්’ දෙවැන්න එළැඹෙන නොවැම්බර් 18 වැනි 21 November 2016
බඩ අල්ලන් හිනාවෙන්න මේ වීඩියෝවේ තියෙන දේ මීලඟ දවසේ ඔබේ නිවසට ඔබ අකමැති කෙනෙකු පැමිණිය හොත් සිදු කරන්නට කදිමයි. මෙහි ඇති හාස්‍ය බව නිසා මෙහි ඇති දේ ඔබට ප 21 November 2016
මැති සබේ කියුම් කෙරුම් එසැණින් පාර්ලිමේන්තු සභා රැස්වීම් සජීවීව විකාශය කිරීම සඳහා විශේෂ රූපවාහිනී නාළිකාවක් මාස තුනක් ඇතුළත ආරම්භ කරන බව කථානායක කරු ජයසූරිය මහ 21 November 2016
ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි යළි පුබුදන්න බැරි එක්කළ අතැඟිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි කලෙක හිත නැලවූ මේ ගී හ 21 November 2016
බැඳුම්කර වංචාවට එරෙහිව පැමිණිල්ලක් කෝප් කමිටු වාර්තාව පදනම් කරගනිමින් මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව දූෂණ විරෝධී පෙරමුණ අද(21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල 21 November 2016
ලෝක ධීවර දිනය අදයි ශ්‍රී ලංකාවේ කරදිය හා මිරිදිය සම්පත් ජාතික ධනයට උරදෙන විශාල ස්වභාවික සම්පතක් යැයි ද එම සම්පත් පරිහරණයේදී ජාත්‍යන්තර නීතී රීති ව 21 November 2016
තුර්කියේදී පියුමි දිනයි සමාජ වෙබ් අඩවි තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ පියුමි හංසමාලි නිරූපණ ශිල්පී තරගයකට සහභාගීවීමට තුර්කිය බලා පිටත් වුණේ පසුගියදා වන අ 21 November 2016
නැ‘හිර මහඇමතිත් විජයදාසට දෙහිකපයි මෙරට මුස්ලිම් ජාතිකයික් තිස් දෙදෙනකු ඉස්ලාමීය අන්තවාදී අයිඑස් ත්‍රස්ත සංවිධානය හා එක්ව සිටින බවට චෝදනා කරමින් අධිකරණ අමාත්‍ය 21 November 2016
උතුරට මහ වැහි යාපනය නාගදීපයට ඉරිදා (20) දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූ බවට කාලගුණ දෙපාර්තමේන්තුව කියයි. කිලිනොච්චියට ඇදහැලුණු වර්ෂාව හේත 21 November 2016
බන්දු අනුකරණය කළ බින්දුට නඩු ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා ඩීවීඩී තැටි අලෙවි කළැයි කියන ඔහුගේම හැඩරුව ඇ 21 November 2016
සයිෆ්ගේ මීළඟ පෙම්වතිය සයිෆ් අලිඛාන්ගේ නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි සඳහන් කර සිටියි. ඒ සඳහා නවක නිළි 21 November 2016
කහ ඉර පාට මාරු කරයි මෙරට මාර්ගවල ඇති කහ ඉරි සියල්ල දෙසැම්බර් 3 වැනිදා සිට සුදු පැහැ කිරීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. පාර මාරු වීමේ 21 November 2016
විමල්ට එරෙහි නඩු විභාගය මාර්තු 10 ‘නැත්ත වෙනුවට ඇත්ත‘ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 21 November 2016
සැරයන් තොප්පියෙන් බේරෙයි පේරාදෙණිය ගන්නොරුව මාර්ගයේ රිය අනතුරක පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් සැරයන්වරයකු තවත් රියකට යටවීමට ගොස් හිස්වැස්ම නිසා බේරුණු බව 21 November 2016
රිහානාට අලුත් ලේබලයක් පොප් තරුවක වන රිහානාට අලුත් ලේබයක් ලබාදී තිබේ. ඒ %RIAA^ (Recording Industry Association of America) නම් සමාගම විසිනි. ඇයගේ සෑම ගීතයකම් අන්තර්ජාලය ඔස්සේ බාගත ප්&zw 21 November 2016
මාබල් කරපු තේ කෝප්ප ඔබේ උදෑසන තේ බොන කෝප්පය ඔබ විසින්ම කළ නිර්මාණයකින් හැඩගන්වාගන්නට මෙම ක්‍රමය ඉතා උපයෝගී වනු ඇති සේම ඒ වෙනුවෙන් අවශය වන්නේ කියුටෙක් 21 November 2016
අපිට අවුරුදු 206යි ජන කලාවන් පෝෂණය කොට රුක ගැනීම සිය ජීවන පරමාර්ථය කර ගත් ගෞරවපූර්ව ශ්‍රී ලාංකිකයන් අතර ලයනල් රන්වලයන්ට හිමිවන්නේ ප්රමුඛ 21 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ හම්බන්තොට නගරයට මත්කුඩු බෙදූ පුද්ගලයකු තිස්සමහාරාම විශේෂ දූෂණ මර්ධන ඒකකය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හුංගම දෙණිය නිවසකි 21 November 2016
ගැබ් ගත් කරීනා ප්‍රසිද්ධියට කරීනා කපූර් මේ දිනවල ගැබ් ගෙන සිටින බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඒ නිසාම ඇය මාධ්‍යයෙන් වසන්ව ඉන්නට උත්සාහ කරන බව වාර්තා වෙයි. කෙසේ 21 November 2016
තුඹ කරවිල ගොවියාගේ අත සරුවෙයි දකුණු හා ඌව පළාත් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන තුඹ කරවිල කිලෝවක තොග මිල රු 350 - 380ත් අතර පවතින බව වෙළෙන්දෝ කියති . වර්ෂ 21 November 2016
ගම්පහ සුපිරි වෙළඳසලක සොරකමක් ගම්පහ නගරයේ වෙළඳසලක සොරකමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි. පොලිසිය වෙළඳසලට ගිය අවස්ථාවේ වෙළඳසලේ පිපිරිමක් ද සිදු වී ඇත. 21 November 2016
වෙනස්ම රසයකින් ත්‍රිකුණාමලයේ සංචාරයක් දීර්ඝ සතිඅන්තයක් යෙදෙන මාසයක නිදහසේ වෙනස්ම ආස්වාදයක් ලබාගන්නට ඔබටත් සිතේ නම්, ඒ සඳහා උචිත සංචාරක ප්‍ර‘දේශයක් ලෙස ශ්‍රී ලංක 21 November 2016
'අපි ටොප්' කියන අයට හොඳ උත්තරයක් පසුගියදා පැවති The BRISLA Awards 2016 අන්තර්ජාතික සම්මාන උළෙලේ කලාව සහ මාධ්‍ය වෙනුවෙන් ලබාදෙන සම්මානය මෙවර ලැබුණේ ශ්‍රී ලාංකික නර්තනය 21 November 2016
නිර්මාණකරණයේ උපරිමය මිනිසුන් සිත සැනසෙන්නට නොයෙක් දේ බලනවා ඔබත් දැක ඇති. එහෙත් කිසිදු අපහසුවකින් තොරව නැරඹිය හැක, මනසට වදකාරී නැති මෙම නිර්මාණාත්මක වී 21 November 2016
වැඩිම ආදායම් ලබන 'ටේලර්' 2016 වසරේදී වැඩිම ආදායමක් හිමිකර ගත් ගායිකාව ලෙස ටේලර් ස්විෆ්ටව හඳුන්වාදිය හැක. ඇය මෙම වසරට පමණක් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 170ක් බව සඳහ 21 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025