IMG-LOGO

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට


(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)

විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාස කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමග මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද පැමිණි අතර පැමිණිලි පාර්ශව වෙනුවෙන් මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.



අදහස් (11)

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට

ජයසිරි Tuesday, 21 November 2017 05:09 AM

ඇත්ත කියන අයට ජය වේවා!

:       989       1037

daham Tuesday, 21 November 2017 08:26 AM

ලේ වතුර වලට වඩා ගනකමයි කියල කියනවනේ නේද කාලෝ මාමේ? අනේ මේ ජෝකර්ලා එක්ක ගිහින් ඔබ තුමාගේ නම්බුව ගෞරවය කෙලෙසා ගන්නේ ඇයි?

:       582       791

අජිත් Tuesday, 21 November 2017 09:19 AM

රන්ජන් යනු ඇත්ත කියන දේශපලකයෙක්අපේ රටේ අනෙක් දේශපාලකයන් ට වඩා ඔහු වටිනා මිනිසෙක් බව කිව යුතුය .

:       1540       1578

darshana Tuesday, 21 November 2017 09:39 AM

මාගල්කන්දේ සුදත්ත හිමි කතාකරන හැටි ඇහුවොත් ඔයාලට බලාගන්න පුළුවන් ඔතන කව්ද මිනිසුන්ට අපහාස වෙන විදියට කතා කරන්නේ කියල.

:       686       739

Senarath Tuesday, 21 November 2017 10:26 AM

ස්ත්‍රී දුෂණයකට චෝදනාවක් ලබලා, ඒ ස්ත්‍රියට වන්දියක් ගෙවල සමතයකට පත්කර ගත්තු කෙනෙක් උසාවියට විරුද්ධව කතාකරනවා ඇත්තේ මෑතකදී මහාධිකරණ විනිසුරුවරයෙකුටත් ස්ත්‍රී දුෂණ චෝදනාවක් කෙරුණු නිසා වෙන්න ඇති................

:       416       528

රවිඳු Tuesday, 21 November 2017 02:10 PM

රන්ජන් මහත්තය තනියම ගියානම් අපි ගරු කරනවා.

:       62       4

Nimal Wednesday, 22 November 2017 12:26 PM

ගොඩක් වෙලාවට මම රන්ජන් එක්ක එකඟ වන්නේ නැත. නමුත් මේ ප්‍රශ්නයේදී ඔහු නිවැරදියි. ඔවුන්ගේ පුද්ගලික දැක්ම අනුව තීරණය වේවි.

:       31       102

nimmi Saturday, 25 November 2017 02:18 PM

ගොන් පාට් දැම්මට අනිත් අයට වඩා මෙයා වටිනවා.

:       7       131

anura Monday, 27 November 2017 07:24 AM

කලින් ඔබ කිවූ සමහර දේවල් වල දොස් තිබුණත් දැන් ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත බව මම සිතමි. ඔබගේ ප්‍රයත්නයට ජය පතමි.

:       3       42

Harith Gunasekara Monday, 27 November 2017 11:45 AM

රන්ජන් මම පෞද්ග්ලිකව දන්න මිතුරෙක්. ඔහු එතරම් මෝඩයෙක් නෙවෙයි අදිකරණයට විරුද්ධව කතා කරන්න තරම්.... ඔහු කියන එකේ අැත්තක් තියනවාද නැද්ද කියන එක ගැන අධිකරණය තීන්දුවක් දෙයි.. හොඳට කල්පනා කර බලන්න. ශ්‍රී ලංකාවට බුදු සරණයි.

:       1       24

S Gunasekera Monday, 04 December 2017 06:19 AM

රන්ජන් කියන කතාව හරියට හරි, බුද්ධික පතිරණ අපි ගරු බුහුමන් දක්වනවා. කහරේදී පොරවාගෙන හරියට හිසවත් මුඩු නොකළ ඇතැම් අයට අපේ ගරුකිරීමක් නැහැ. අපි එකඟයි ඒ දේට.

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 266 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 136 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1773 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site