(රංජිත් රාජපක්‍ෂ)
ආගරපත ඩයගම බටහිර අංක 1 කොටසේ පාසලේ සිසුන් 39 දෙනකු අද (21) හදීසියේ රෝගාතුර වීම නිසා ඩයගම ප‍්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඩයගම පොලිසිය පවසයි.
ක්ලාන්තය සහ වමනය වැනි රෝග ලක්‍ෂණ එම සිසුන්ගේ පවතින බවද කියැවේ.
ඉකුත් (19) වැනි දා එම ප‍්‍රදේශයේ හින්දු කෝවිලක පැවති උත්සවයක දන්සලකින් ආහාර ලබා ගත් වැඩිහිටියන් පිරිසක්ද මීට ප‍්‍රථම මෙවැනිම රෝග ලක්‍ෂණ සහිතව රෝහල්ගත කර ඇති බවත් මෙම පාසල් සිසුන්ද එදින මෙම දන්සලෙන් ආහාර ලබාගෙන ඇති බවත් පොලිසියි කියයි.
රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන, බෙහෙත වැඩ කරන බව දන්නේ තව අවුරුදු ගණනකින්. බිරිඳ ළමයි ඉල්ලලා අඬනකොට තමා.
ලංකාවේ දන්සල්වල පිටිපස්සට ගියාම තමයි ලස්සන පෙනෙන්නේ. අපිරිසිදු රෙදි කඩමාලු ඇඳගත් ගැහැනුන් සහ බීමත් පිරිමින් අපිරිසිදු දෑත් වලින් අනමින් කෑම උයන හැටි. උයපු කෑම අසල ගෙවල්වලින් ඉල්ලාගත් රෙදි සහ විවිධ ශරීර කොටස් සෝදාගන්න භාවිතා කරන ප්ලාස්ටික් බේසම් වලට දමා පාරේ යන වාහන නවතා කන්න දෙනවා.