ප්රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය අසල දී අද (21) උදෑසන ලොරියක් සිඝ්රගාමී දුම්රියක ගැටී දුම්රිය ගමනාගමනයට බාධා ඇති වු බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය හරස් මාර්ගයේ සංඥා නොතකා මාර්ගයට ඇතුළත් කිරිමෙන් මෙම අනතුර සිදුව ඇත.
ප්රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය අසල දී අද (21) උදෑසන ලොරියක් සිඝ්රගාමී දුම්රියක ගැටී දුම්රිය ගමනාගමනයට බාධා ඇති වු බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය හරස් මාර්ගයේ සංඥා නොතකා මාර්ගයට ඇතුළත් කිරිමෙන් මෙම අනතුර සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු වලට කිසිම පිළියමක් නැද්ද? .අඩු ගානේ පාරේ රේල් පාරට දෙපතන් උස ගැටිති දෙකක් දමල වාහනේ ස්පීඩ් එක අඩු කරන්න පුළුවන් නේද .සමහර විට අනතුරු අඩුවේවි...
දැන් මොකද කියන්නේ. රියදුරු මහතා සුක්කානම අතට ගන්න සුදුසු කෙනෙක් නෙවේ කියල ඔප්පු වෙනවා නේද. මම අර මුනුවන්ගොඩ අනතුර ගැන කිව්වෙත් මේ ටිකම තමයි. අපි අපේ ජීවිතේට අස නම් දුම්රිය පාර දෙපැත්ත බලල පාර මාරු වෙන්න ඕනේ. වෙන මොකට බැන්නත් වෙඩක් නැහැ රියදුරාගේ වරද.
මේ තකතීරු රියදුරා අපේ වෙලාව කෑව ....... නමුත් මේ වගේ දෙයකට ගතකරන කාලයනම් දිග වැඩි. දැන් ඉතින් මේ රියදුරාට ඇප දීල අයිත් හෙට උදේට වෙන ලොරියක් පදවන්න දෙමු , මේක තමා දැන් අලුත්ම නීතිය.
මෙතන තියෙන රථවාහන තදබදය නිසා සිදුවුණා අනතුරක් වෙන්න ඇති. එහෙම නැතුව සිග්නල් බලන්නේ නැතුව අනාරක්ෂිතව දැම්ම කියල හිහන්න අමාරුයි. සමහර විට ඉදිරියේ ඇති වාහන පෝලිම සමග ලොරියට ගේට්ටුව වැහෙන තුරු ඉදිරියට යන්න බැරි වෙන්න ඇති.
හුණුපිටිය මෙම දුම්රිය හරස්මග, කටුනායක ආදී වේගී මාර්ගය තැනීමේදී දුම්රිය මගට ඉහලින් පාලමක් දමනට තිබුන තැනක් නොවේද ?
ප්රියන්ත ඔබ හරි ඔතන පොහොර ගබඩාවට කන්යටේනර් නිසා ලොකු වියදමක් දරලා හරි විසදුමක් දෙන්න ඕන තැනක්...........
මෝඩයෝ අපරාදේ අද මගේ රුපියල් 500 ටුක් එකේ සල්ලි!