එල්ටීටීඊය නැවත මතුවනු දකින්නට දෙමළ ජාතික සන්ධානය අකමැති බවත්, යුද්ධවලට හා ප්‍රචණ්ඩත්වයට තම පක්ෂය අකමැති බවත් විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එබැවින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාදෙන ලෙසත්, අත්අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන්ගේ නඩු අසා යුක්තිය සාධාරණය ඉටුකරන ලෙසත් විපක්ෂ නායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ටීටී එක එවලා බලන්න මොකද වෙන්නේ කියලා. එල්ටීටී කියන මෝඩ රැලට පාන් කියගන්න බැරිවෙන්න අපේ සිංහ කොල්ලෝ වැඩේ කළා...
නොර්වේ වගේ බළල් අඬු පාවිච්චිකරන රටවල් බලා ඉන්නේ ආයේ මැරිච්ච එල්.ටී.ටී.ඊ එක ආයේ පන උපදිනකන්.
ඔව් ආවොත් මුලින්ම මරන්නේ දෙමළ දේශපාලනඥයින් නේ
තාර බර හා නියම බර කියල දෙකක් ඉස්සර බර අදින වාහනවල නම් ලියල තිබුනලු නේද? ඔය බොරුවට අපිට එකක් පෙන්නලා අනික් පැත්තට තව එකක් කරන දේශපාලුවන්ට ඉඩක් නැති විත්තියනම් අපි හැමෝම දන්නවා .
එල්.ටී.ටී.ඊ හැදුනේ ඔබලා වැනි අන්තවාදී පිරිස් අංහිසක දෙමළ ජනතාව නොමගට යොමු කිරීම නිසයි. අතීතයේ කරෙත් ඕකයි, දැනුත් කරන්නේ එයමයි.
ප්‍රාන්ත 9 දුන්නොත් වෙන කව්රුවත් ඕනේ නෑ.අවරුදු 10 න් වැඩේ ගොඩ.
අපි ඔබ තුමාගේ අදහස අනුමත කරනවා.දේටම ජනතාවට අවශ්‍ය සාමය.
අපිත් අකමැති නැහැ විශාල ලෙස මිනිසුන් බිලිගන්නා සංවිදානයක් දෙපාර්ශවයම මුලතිවු හමුදා කඳවුර සහ මුල්ලිවෛක්කාල් වලදී අත්වින්ද
මේවා අමු බොරු. එල් ටී ටී ඊ එක තමි මෙයාව පක්ෂ නායකයා කලේ අමිර්තලිගම් ලව මරල ආනන්දසන්ගරීලව පක්ෂයෙන් එලවල. ප්‍රබාකරන් ඉන්නකම් වලිගෙ වන වන රටට ද්‍රෝහී වැඩ කරලා දැන් පූසෙක් වෙලා.
එල්ටීටීඊය යළි මතුවෙනවාට අපි කැමති මොකද අපිට තව ඔබලාගේ 150000 කට වග කියන්න පුලුවන.