පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් 100 චන්දය පොරොන්දුවත් මේ වගේම තමා මේ දේ අපි දැන සිටියා......................
අපිට ආරංචි වෙන විදියට දැන් දැන් මෛත්‍රී සහ මහින්ද පිල රෑට රෑට හමුවෙලා, එකතුවෙලා ඡන්දෙට සූදානම් වෙනවා.............. ඉතින් ඒක එකලසක් වෙනකන් ඔය එක එක වාරණ දාල කල් මරනවා...............
මහින්ද කෙසේ හෝ බලයට එන්න දඟලනවා. මෛත්‍රී ඡන්දෙ කල් දදා පක්ෂේ ගොඩ නගන්න දඟලනවා. රනිල් පමණක් රට ගැන හිතල වැඩ කරනවා.
මහින්ද නැවත බලයට එන්න දඟලනවා, මෛත්‍රී කෙසේ එය වළක්වා පක්ෂය තුළ තම බලය රැක ගන්න දඟලනවා, ඒ චරිත දෙකම කමටහනක් කරගත්තු රනිල් 2020දි හෝ එළඹෙන ජනාධිපතිවරණයේ දී බලයට පත්වීමේ පිඹුරු පත් සකසමින් සිටිනවා.
රනිල්ගෙ ගෝලයො රනිල්ට රෙදි නැතුව කඩෙත් යනව. හොරෙක්ට කඩේ යනව කියල මෙහෙමත් කඩේ යනවද?
සිරිසේන ඔබට සතුටුයි ද දැන් ?
රනිල් සහ මෛත්‍රී දෙන්නම දැන් ඡන්දෙට බයයිනේ...
2077 මෙම පුවත බලලා. 4188 දෙනෙක් චමල්ගේ අදහසට විරුද්ධ වෙලා. මේ වගේ කොමෙන්ට් කිහිපයක් මම කලිනුත් දැම්මා... ඒත් පළවුණේ නැහැ..
භාණ්ඩාගාර බැඳුම්කරවලින් කරපු හොරකමෙන්ම පේනවා රනිල්ගේ රට ගැන හිතලා වැඩ කිරීමේ තරම. මිනිස්සු මෝඩයින් කියලා හිතලද මේ වගේ කමෙන්ට්ස් දාන්නේ?
හිහී... යූඑන්පිය මෛත්‍රීගේ පිහිටෙන් බණ්ඩාරවෙල යනවා.
ඉක්මණින් ඡන්දය ඕනේ. මහින්දත් එපා රනිලුත් එපා... නඩුත් හාමුදුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
කට්ටියගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා. ඉදිරියේදී බලාගනිමු මොකද වෙන්නේ කියල.
පිච් එක හදලා බෝලේ අතට දුන්නේ බැට්මන්ව පැවිලියන් එකේම ඉන්ජර්ඩ් කරනවා කියලා ප්ලෑන් කරලම තමයි. එක්කෙනෙක් පිච් එක හැදුවා.... මම දැන් සුදනා කිව්වා. අනිත් එක්කෙනා බෝලෙත් හම්බුනා මම දැන් රෙඩි අපිත් පිරිසිදුයි කිව්වා. දැන් අද හවසට ප්‍රවෘත්ති වලට කියයි අපේ වැඩ කොටස කළා අපි නම් හොඳා..යි, බැට්ස්මන්ට එන්න බැරිවට අපිට කරන්න දෙයක් නැහැයි කියලා. මෙව්වා තමයි මෙගා ප්ලෑන්... හාද?
එජාප එකට පක්ෂයක් විදියට යම් තරමක ජයක් ගන්න පුළුවන්. නමුත් මෛත්‍රී ලොක්කා තමන්ගේම ගමනක් යන්න හදන පාටක් තියන හින්දා රනිල්ට බයයි ඡන්දෙකට යන්න. ගියපාර මහා මැතිවරණේ මෛත්‍රී දුන්න සපෝර්ට් එක දැන් රනිල්ට නොලැබුණොත් ගොඩ ඒමක් නෑ උන්දැට. පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දට සෙනග හිටියට මිනිස්සු පොහොට්ටුවට ඡන්දෙ දේවි කියලා හිතන්න අමාරුයි. ජවිපෙ එකත් දත මැදගෙන බලා හිටියට ජනතාව ඒ අය ප්‍රතික්ෂේප කරලා හුඟක් කල්. රට ටිකෙන් ටික ඒකාධිපතිවාදයකට තල්ලු වෙන හැටියක් නොවේද තියෙන්නේ?
දැන්ම ඡන්ද තියලා පැරදිලා කුජීත වුණාම කොහොමද අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් රට බෙදලා දීලා තමන්ව බලේට ගෙනා ඒජන්තයන්ගේ අණ ඉටු කරන්නේ? ඉතින් මොන මොන සෙල්ලම් හරි දාල, යහපලානේ යහපලානේ කියල මෝඩ සිංහල මිනිස්සු ගොනාට අන්දලා, රට බෙදන සහ කොටි පැරැද්දුවට හමුදාවට ඇට්ටි හැලෙන්නම දෙන ව්‍යවස්ථාව ගෙනත් සම්මත කර ගන්නකන් ඡන්ද තියනවා බොරු. ඔන්න බලාගන්න යහපාලන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදේ, වෙනස සැපයි?
ඡන්දයක් තියන්න බැහැ. මේ කුජීත ආණ්ඩුවට මිනිස්සුන්ව රවට්ට රවට්ට බයිලා ගහනවා...
අනේ මේ අතුර ලංකාවේ ඉපදුන හොද යහපත් ශ්‍රී ලාංකිකයෙක් නම් වෙන්න බෑ. පොදුවේ මුළු රටටම වෙන මහා විපත පෙනී පෙනී මෙතන ලියන අදහස් දැක්කම අපේ රටට මෙහෙම කලක් ගියෙත් මේ වගේ කට්ටිය ඉන්න නිසාම තමයි. මෙයා වගේ අය තව කොච්චර ඉන්නවද අපේ රටේ .
මේ ගොල්ලෝ හොදයි අරගොල්ලෝ නරකයි කියා , වැඩි ඡන්දෙන් බලයට පත් කරගත්තනම් කවුද වැරදි ?
ඡන්ද කල් යනවාතමයි නමුත් මේ කරපු පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය නිසා තව තුන්දහස් ගණනක් පළාත් පාලන ආයතනවලට එනවා උන්ව රකින්න අපේ බදු වැඩි කරනවා. එමනිසා ඡන්ද කල් ගොස් හරි රටකන මේ අලුත් ටික හලා ගන්න පුලුවනිනම් හොඳයි නේද?