(ටී.කේ.ජී.කපිල )
රුපියල් 355,000 ක් වටිනා රත්තරන් කැබලි 04 ක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන ඉන්දීය ව්‍යාපාරිකයකු (45) කටුනායක ගුවන් තොටුපොළේ දී අද (23) අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
එම කැබලිවල බර ග්‍රෑම් 71 ක් වූ බවද ඒ මහතා කියයි,
ඔහුගේ ඇවිදීමේ ගමන් විලාශයේ වෙනසක් දුටු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගුද මාර්ගයේ සඟවා තිබූ මෙම රත්තරන් කැබලි සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd