(රංජන් කස්තුරි )
අය වැය ලේඛනය සම්මත කර ගන්නා අවස්ථාවේදී බියර් මිල අඩු කිරීමේ සහනය ඉවත් කරන බව කැබිනටි ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අද (22) ප්‍රකාෂ කළේය.
ඒ අනුව බියර් මිල ඉහළ යනු ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයාත් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස තමාත් බියර් මිල අඩු කිරීමට විරෝධය දක්වන බවද පැවසීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යයවරයකු මත්පැන් පිළිබඳ සිදුකළ සමීක්ෂණයකට අනුව නිකුත් කළ දත්ත වැරදි ඒවා බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගරට් මිල වැඩි කරලා බීඩි වැඩි කලේ නැත්තේ ඇයි? ඇහුවම බීඩි ඒ තරම් සෞඛ්‍යයට අහිතකර නෑ..කියපු ඇමතිගෙන් අපි අහන්නේ අරක්කු මිල වැඩි කරලා බියර් වැඩි කිරීමට ඔය තියරිය ම ආදේශ කරන්න බැරිද? අරක්කු තරම් බියර් සෞඛ්‍යයට අහිතකර නෑ නේ...
කොහොමද ටිකිරි මොළේ ..බියර් අඩු කරලා සමාජයේ කතා බහක් ඇති කරලා ටික දවසක් යන්න ඇරලා ආපහු වැඩි කරනවා.. අයවැයම ගොඩ දාගත්තා බියර් වලින්...
මේ වගේ දෙපැත්තම කන මිනිස්සු අයින් කරලා ඉක්මණට යූඑන්පී ආණ්ඩුවක් එනවා නම් හොඳයි.
සහනයකට ලැබුනේ ඔච්චරයි ඒකත් නැති කරන්නයි හදන්නේ
ඕක විතරයි තියෙන්නේ අඩුවට බොන්න. ඒකවත් තියන්න.
කසිප්පු වලට තල්ලුවක් දෙන්න හදන්නේ ඇමතිතුමා කසිප්පු පොවන්නමයි හදන්නේ? මිනිස්සු වැඩියෙන්ම ලෙඩ වෙන්නේ බීර බිව්වොත්ද? කසිප්පු බිව්වොත්ද?
බොහොම හොඳ තීරණයක්.
මහාචාර්ය වරුන්ටත් වඩා මේ කට්ටිය දන්නවානේ...............
මෛයා කතා කරන්නේ හරියට මෙයා ආණ්ඩුවේ තීරණ ගන්නවා වගෙයි...මේ වගේ හොරු තමයි හිටපු අල්ලස් දුෂණ කොමසාරිස් තුමියව අයින් කළේ ...මෙයාට විරුද්ධව තියෙන අල්ලස් පැමිණිලි ඔක්කොම යටගහලා...
වැඩි කලොත් බලා ගමු ඡන්දෙදි..
අනිවාර්යන්ම වැඩි කරන්න. පුළුවන් නම් වස මිල අඩුකරන්න.
මත්පැන් ජාති සියල්ල කමිල වැඩි කරන්න. අනික් බඩු මිල අඩු කරලා සහනයක් ලබාදෙන්න...අපේ ආර්ථික ශක්තිය ගැන බලලා සහනයක් ලබා දෙන්න................
මෙච්චර කාලයකට රටේ හිටියේ එක ජනාධිපති කෙනයි. දැන් ජනාධිපතිල ගොඩයි.
හොරෙන් කසිප්පු බොන අයට බියර් අඩුකිරීමෙන් ඇති පලේ මොකක්ද? බඩු මිලත් තව වැඩි කරන්න ඕනා. නැත්නම්, පිනටම කාල ඇඟේ තෙල දානවා. වාහන මිලත් තව වැඩි කලොත් හොඳයි. කරත්තකාරයොත් වාහන එලවන්න අරගෙන පාරේ යන්නත් බැහැ.