(අජිත්ලාල් ශාන්ත උදය)
ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන පාරේ පල්ලෙබැද්ද දී අද (23) මොනරාගල සිට කොළඹ බලා ධාවනය වු ලංගම බස් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බස් රථයට හානි සිදුව රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදකරුවන්ට දඩුවම් දීලා රියදුරුට සහ බසයට වුනු අලාභය අය කරන්න. අධිකරණය කටයුතු කළ යුතුයි. නැත්නම් හැමදාම මේවා පුරුද්දට යනවා
පෙට්‍රල් හිගයක් තියනවා කියල කියන අයට ඔන්න හොඳ ආරංචියක්