(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය සහෝදරයින් දෙදෙනෙකු අද (24) දහවල් දියේ ගිලී මිය ගොස් ඇති බව මාමඩුව පොලීසිය පවසයි.
වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයියා සහ 17 හැවිරිදි නැගනිය වේ.
වැවේ ගැඹුරු සහිත ස්ථානයකට බැස්ස නැගනිය දිය යට ගිලී මඩේ එරී ඇති බවත් ඇය බේරා ගැනීමට සහෝදරයා ද එම ස්ථානයට පැන්නද සහෝදරයාටද නැවත ගොඩට ඒමට නොහැකී වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල ජලයෙන් සිදුවන මරණ ගැනමයි අහන්නට දකින්නට ලැබෙන්නේ. ජලයෙන් හරි අපලයි වගෙයි.
කලින් ආණ්ඩුව කාලේ නම් මේවා සිදුවුණා නේ
දෙමව්පියන්ව අත්අඩංගුවට ගන්න තියෙන නොසැලකිලිමත් කමට...