අක්කගෙයි නංගිගෙයි හැකියාවන් මේ අක්කාත් නංගීත් ගීත ගයන්නේ නැති වුණාට ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ වන්නේ ඔවුන්ගේ වාදන හැකියාවන් නිසායි. සෙනුරියි තෙනුරියි මේ ගිටාරය 24 November 2016
දම්රද ආදි සිසුන් හතර දෙනාට පොලිස් ඇප මහනුවර ධර්මරාජ විදුහලේ සිසුවකුට මහපාරේ දී පහරදුන් බව කියන ආදි සිසුහු සිව් දෙනා පොලිස් ඇප මත මුදාහරිනු ලැබූහ. දෙපාර්ශවයම පොලිසි 24 November 2016
‘අපේ ක්‍රිකට් ලෝකෙට ගියේ එජාප තීරණයක් නිසා‘ ගමේ පාසල්වල සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර තලය දක්වා ගෙනගොස් රටට ඔලිම්පික් ජයග්‍රහණ ලබාගත හැකි දි 24 November 2016
කාමාතුර ගුරු බඹරාට ඇප නෑ පාසල් සිසුවියකට අතවර සිදු කිරිමේ චෝදනාවකට පාසල් ගුරුවරයා ඇප මත මුදා හරින්නැයි මෝසමක් මගින් නීතිඥයින් කළ ඉල්ලීමක් තඹුත්තේග 24 November 2016
හීලෑ අලි ඇතුන් රකින්න නව නීති හීලෑ අලින්ගෙන් වැඩ ගැනීමේ දී කොටන් ඇදීම ඇතුළු බර වැඩවලට යෙදවීම වළක්වාලමින් දැඩි නීති ගෙන ඒමට කැබනට් අනුමැතිය ලැබී ඇතැයි වනජීවී අම 24 November 2016
‘රටේ ඒකීයත්වය නැති වෙන්නේ නෑ‘ ‘මොනම තත්වයක් යටතේවත් රාජ්‍යයේ ඇති ඇති ඒකීයත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒකිය රාජ්‍ය ව්‍යුහය එලෙසම පවත්වාගෙන යන අතරයි බලය විමධ්& 24 November 2016
මල් පොහොට්ටුවට එක්වෙති ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපි කල්පනා කළා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරුන්ගෙන් සාමාජිකයන් බඳවා ගැනීමේ පළමු 24 November 2016
අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ වැඩ අරඹයි ‘මගේ මුලික පරමාර්ථය සාමුහික සහයෝගයෙන් මේ සියලුම කණ්ඩායම් එකතු කරගෙන ඉතාමත්ම ඉක්මනින් කාර්යක්ෂමව හා වෘත්තීම මට්ටමින් මෙම විමර් 24 November 2016
ක්‍රිෂාන්ගේ 'කඳුළු අතරේ' වීඩියෝව එළිදැක්වයි ක්‍රිෂාන් රණසිංහ යන නම ඔබේ දෑසට හුරු වන්නේ ජාතික සහ යොවුන් පුවත්පත්වල නිතර දකින්නට ලැබෙන ඔහුගේ නම නිසා විය හැකිය. ඒ, ඔහු ඡායාරූප මා 24 November 2016
ප්‍රචාරකපටය කෝටි 6.5ක් නරඹලා නොවැම්බර් 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘ඩියර් සින්දගී’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මේ 24 November 2016
හිටපු ජනපති චීනයේදී පිළිගැනේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ගුංසොහු නගරයට පැමිණියේය. ඒ මහතා පිළිගැනීම සඳහා එම ප්‍රාන්තයේ තානාපති ලී යුහේ පැමිණ සිටි 24 November 2016
කොකේන් කිලෝ 200ක් ඔරුගොඩවත්තෙන් අල්ලයි ඔරුගොඩවත්ත රේගු කන්ටේනර් අංගනයේ දී අටවැනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 200ක් සොයාගත් බව රේගු මාධ්‍ය ආරංචි කියයි. මුලදී පිරික්සූ 24 November 2016
'හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ' යූ ටියුබ් ඇතුළෙ ලංකාවේ ගීතවල කවර් වර්ෂන්ස් කරන තරුණියන් අතළොස්සෙ දිදුලන හැකියාවක් ඇති කෙනෙක් විදියට ස්ටෙෆනිව හඳුන්වන්න පුළුවන්. 24 November 2016
එක වගේ දෙන්නෙක් - ආත්මා සමග චාමික අනුන්ගේ සින්දු කියන අය මම ගායකයන් ලෙස හඳුන්වන්නේ නැහැ ආත්මා ලියනගේ මම ඉදිරියට ආවේ මගේම ගීතවලින් චාමික සිරිමාන්න &n 24 November 2016
වල් අලියා හිටි හැටියේ මැරිලා පුත්තලම - මදුරගම ප්‍රදේශයේ සැරි සරමින් සිටි වල් අලියකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය පවසයි. අලියා කාණුවක වැට 24 November 2016
කොස්තා අවසන් ගමන් යයි අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර විමල් කුමාර කොස්තා මහතාගේ අවසන් කටයුතු ඊයේ (23දා) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණ. මේ එහි අවස්ථා කිහිපයකි. 24 November 2016
රිතික් 'තුම් බින් 2' කට්ටියට සුබපතලා නොවැම්බර් 18 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ අනුබම් සිංගේ ‘තුම් බින්’ දෙවැනි චිත්‍රපටය අති සාර්ථක වී 24 November 2016
පොලිස් පොතේ මෙහෙම අැතේ මිනුවන්ගොඩ පීල්ලවත්ත නිවාස සංකීරණය අසල නාදුනන පුද්ගලයකුගේ වෙඩි පහරින් පුද්ගලයකු මිය ගිය බව පොලිසිය කියයි. 24 November 2016
පෙරටුගාමීයෝ අ'පුර / බදුලු උද්ඝෝෂණයක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිගන්නා ලෙස ඉල්ලමින් එම පක්ෂයේ සාමාජිකයෝ පිරි 24 November 2016
දෙහිවල නිවසක ගින්නක් දෙහිවල මැදිමාලේ විජිත පාරේ නිවසක ඇති වු ගිනි ගැනීමකින් එක් අයකු පිළිස්සී මිය ගිය බව පොලිසිය කියයි. නිවසේ බටු මුට්ටුද පිළිස්සී ඇ 24 November 2016
එතුමාගෙ අලුත්ම ව්‍යාපෘතිය ඇමැති සයිස් මහත්තයෙක්ගෙ සංකල්පයක් අනුව ලෝකෙ තියන උසම නත්තල් ගහ ලංකාවෙ හදන්න වැඩකටයුතු කරගෙන යනව කියල ආරංචියි... කරන්න වැඩ එලෝ කෝට 24 November 2016
වටොර කපන්නා කූඩුවේ මහරගමදී සයමස් ගැබිනියකගේ නිතඹ බ්ලේඩ් තලයකින් කැපූ බව කියන හතලිස් හතර හැවිරිදි කාමාතුරයෙකු මහරගමදී අත්අඩංගුවට ගත් බවත් තුවාල ලබ 24 November 2016
ප්‍රියංකාගෙන් අමුතු සටහනක් ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘බේවොච්’ හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය පණ පොවන සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප 24 November 2016
රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ - 2016 හොඳම නළුවා - රොෂාන් රවින්ද්‍ර හොඳම නිළිය - හිමාලි සයුරංගි පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලින 24 November 2016
කොයි කාගෙත් ජීවන රිද්මය ජනගීය බවට පත් කරන්නයි අපේ මේ වෑයම රන් සලකුණ ජන ගී ප්‍රසංගය 27 දා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී 3.30ට හා 6.30ට ජන කලාවන් පෝෂණය ලයනල් රන්වලයන්ගේ 77 වැනි ජන්ම 24 November 2016
මනමාලිට කරපු වැඩේ කාලයක් ටෙලිවිෂනයේත්, ඉන්පස්සේ වේදිකාවෙත් නොයෙක් විදියෙ හාස්‍ය කථනයන් කරපු චූටි මල්ලියි පොඩි මල්ලියි මේ දවස්වල අන්තර්ජාලය ඇතුළෙ 24 November 2016
රංගනයට මෙන්ම නිරූපණයට කැමැත්තක් දක්වන දිලිනි ඉගෙනීම් කටයුතුවල නිරත වෙමින් නිරූපණ ක්ෂේත්රයට අත්පොත් තබන නවක නිරූපිණ ශිල්පිනිය දිගු ගමනක් යෑමට පෙර නිමිති පළ කර සිටින්නී 24 November 2016
තොරතුරු නිලධාරීන් පුහුණු කිරීම ඇරැඹේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පුහුණු කරුවන් පුහුණු කිරීමේ දෙදින වැඩමුළුවක් අඟහරුවාදා (22) සහ අද (23) කොළඹ දී පැවැත 23 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025