(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
පළාත් පළාන ආයතන වල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය නිශ්ප්‍රභ කරන්නැයි නීතීපතිවරයා මෝසමක් මඟින් අභියාචනාධිකරණයෙන් අද (27) ඉල්ලීමක් කළේය.
පළාත් පළාන ආයතන වල මැතිවරණය පැවැත්වීමට සහ ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට හානියක් වන බැවින් නීතීපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.
මෙය හදිසි කටයුත්තක් වන බැවින් මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා මෝසම ලබන 30 වැනිදා කැඳවන ලෙසද නීතීපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
පළාත් පාලන ආයතන 06ක ඡන්ද දායකයින් පිරිසක් පළාත් පාලන අමාත්‍ය වරයා සහ එම අමාත්‍යංශ ලේකම් වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කොට ඇති අතර එම පෙත්සම සළකා බැලූ අධිකරණය ලබන දෙසැම්බර් මස 04 වැනිදා දක්වා බල පැවැත්වන අන්දමට අතුරු නියෝගයක් නිකුත් කොට ඇත.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්ද ගැසට්ටුව රකින්න නීතිපතිගෙන් මෝසමක්
Sarath Tuesday, 28 November 2017 02:40 AM
නීතිපතිවරයාටවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා තේරුනොත් ලොකු දෙයක් ...