(රංජන් කස්තුරි)
පළාත් පාලන ආයතන 93ක් සඳහා මැතිවරණයට පැවැත්වීමට නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) පෙරවරුවේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5ක් වෙනුවෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇතැයි එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 14වැනිදා තෙක් ක්‍රියාත්මකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චන්දයේදී අප සිතා බැලිය යුත්තේ රටට වැඩක් ඇති පුද්ගලයන් පත් කිරීමටයි. උගත් බුද්ධිමත් තරුණයන් තරුණියන් නව ලොවට අවශ්‍ය ලෙස පත් කර ගැනීම අප සියලු දෙනාගේ වගකීම වේ.
මේ ගේම ගැන මුකුත් කියන්න තවම කල් වැඩියි.
වරෙක බුලත් කොලෙන් එනවා. තවත් වරෙක අතේ එල්ලිලා එනවා. ඊළඟට පොහොට්ටුවෙන් එන්න සුදානම. අන්තිමට ඉතින් ඉල්ලන්න වෙන්නේ මිනීපෙට්ටියෙන් තමයි.
මිනී පෙට්ටියෙන් නෙමේ හමස් පෙට්ටියෙන් ආවත් යහපාලනයට විරුද්ධව නම් අපි ඡන්දෙ දෙනවා....
අනුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව හදන්න දේශණ තිය තියා ඡන්දෙන් පැරදුනු එවුන්ට ඇමතිකම් දී මහජන මුදලින් පඩි ගෙවන නින්දිත අයෙකුටත් ඡන්දෙ නම් දෙන්න බැහැ. පොහොට්ටුව යනු හිටපු හොරු' පුත්‍ර සහෝදර පාලනය' දැන් ඉතිං කාටද දෙන්නේ.ජේ වී පී ගත්තත් න්‍යාය වෙනුවට රටට අවශ්‍ය ප්‍රායෝගික තලයට එනවා අඩුයි. මම තෝරා ගන්නවා අපිට බොන්න අරක්කු සිගරැට් බද්ද අඩු කරන පාලනයකට සහයෝගය දෙන පාලකයෙකුට.