(අමල් වික්‍රමරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 5 ක් සඳහා අද (27) දහවල් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා හමුවේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කැරිණි.
ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බලපිටිය,නෙළුව,අක්මීමන යන ප්‍රාදේශීය සභා හා හික්කඩුව , අම්බලන්ගොඩ යන නගර සභා සඳහා මෙලෙස ඇප තැන්පත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමි, දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝර, අරියවංශ සම්මු , ඉසුරු දොඩංගොඩ , චන්න සාලිය යන පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පළාත් පාලන ආයතන වලට තරග කිරීමට අපේක්ෂිත පිරිසක්ද පැමිණ සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පේන්නේ මේක ඒකාබද්ධ කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුමක් වගේ. මෙතරම් හදිසියෙන් ප්‍රධාන නායකයින්ගේ සහභාගීත්වයක් නැතුව මේක කරන්නේ ඇයි?
ඔබලාට ජයෙන් ජය, තිස් වසරක සාපලත් යුද්ධයෙන් රට බේරගත්තා වගේම මේ "ක්ලීන් සාපෙනුත්" අපේ රට බේරා ගන්න...
පොහොට්ටුවට 3 වැනි ස්ථානය ස්ථිරයි. ජනතා විමුක්ති පෙරමුණ වගේම පෙරටුගාමිනුත් ලොකු සටනක් දේවි.. දකුණේ අපි කන්නේ තණකොළ කියා හිතුවද?
අැයි මේ කහ චීවරයට අපහාස කරන්නේ?
දැන් ඉතින් අපිව රවට්ටපල්ලා...
අැයි ගාල්ලට විතරක්. හම්බන්තොට නම යෝජනා කචල් කියන්නේ ඇත්තක්ද?
මේ මුට්ටිය දෑමක්ද නැත්නම් අපිට කොකා පෙන්වීමක්ද ? අපි මැරිලා ඉපදිලා නම් නෑ...
මේ කට්ටිය වෙනමම ඉල්ලයිද ?