නිශාන්ත කුමාර
මහියංගන - අහ අට වංගුව මාර්ගයේ හුන්නස්ගිරිය, උඩදුම්බර සහ හසලක ප්‍රදේශ අතර අද පස්වරුවේ (24) දැඩි මීදුම් තත්වයක් පවතින බැවින් කල්පනාකාරීව රිය පදවන්නැයි හසලක පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ වන විට මාර්ගයේ දැඩි මීදුම් තත්වයක් පවතින අතර මාර්ගය දිස්වන්නේ අඩි කීපයක් දුරට පමනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීදුම වෙලාවට 'හැසාඩ්' ලයිට් දල්වාගෙන වාහනය පදවන්න එපා. 'හැසාඩ්' ලයිට් දල්වන්නේ ඔබ නවතා සිටින විට පමණි. තිබේ නම් වාහනය පදවන විට 'ෆොග්' ලයිට් දල්වන්න.
ගින්නක් නැතිව දුම නගිනවා - අද දේශපාලනය !!!
හෙඩ් ලයිට් සහ තිබේ නම් ෆොග් ලයිට් දෙකම දමාගෙන සෙමින් පදවන්න.. තම ජීවිතය සහ තවත් අයගේ ජිවිත බේරීමට මෙය උපකාරී වේ .