(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වැලි ප්රවාහනය කළ ටිපර් රථයක්, හැටන්-නුවරඑළිය ප්රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේදී අද (25) අළුයම 01.50 ට පමණ ප්රපාතයට පෙරළීමෙන් එම ලොරියේ ගමන්ගත් දෙදෙනෙක් සුලු තුවාල ලබා ඇතැයි නානුඔය පොලිසිය කියයි.
ලොරියේ තිරිංඟ ක්රියා විරහිතවීම නිසා මෙම අනතුර සිදුව ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන නානුඔය පොලිසිය පවසයි. මහියංගනයේ සිට හැටන් දක්වා වැලි රැගෙන යද්දී මෙම අනතුර සිදුව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් රියදුරු ගේ නොසලකිල්ලම තමයි. හැමෝම කියන්නේ සුක්කානම අතට ගන්නකොට වහනය පරීක්ෂා කරලා ගන්න කියල. දැන් පණ්ඩිතයන් කියාවි මොහුගේ රැකියාව නිසා එලවනවා කියලා. රැකියාවට උනත් හරි වැඩක් කරන්න උවමනානේ. මම දන්නා තරමට ලංකාවේ රැකියා ඕනේ තරම් තියෙනවා. රැකියා නැහැ කියන්නේ කම්මැලියෝෙ. මම පතනවා රෝහලේ ඉන්න දෙදෙනාට ඉක්මන් සුව.............
අපේ ලොක්කාගේ පවුලේ වැලි බිස්නස් කරන කාටවත් එහෙම කරදරයක් වෙලා නෑ නේද? එහෙනං කමක නෑ.