කොරෝනා ආසාදිතයන් 920ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 920 දෙනෙක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 12 July 2021
රට රටවල කොරෝනා ජුලි 11 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 12 July 2021
කොරෝනා මරණ 31ක් වර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 31 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 July 2021
අගනුවර හැඩ කරන සඳුන් උයන බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ සඳුන් ගස් දහසකින් යුක්තව ඉදිකරන පළමු සඳුන් උයනෙහි ඉදිකිරීම් සියයට 98කින් අවසන් බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 12 July 2021
නැවේ ගින්නෙන් හානියට පත් ධීවරයන්ට ලබන සතියේ වන්දි ‘‘ඒක්ස්ප්‍රස් පර්ල්‘‘ නෞකාව ගින්න නිසා අගතියට පත් ධීවරයන්ට වන්දිගෙවීම් ලබන සතියේ ආරම්භ කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා පවසයි. 12 July 2021
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා බදාදා සිට පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය සහ බස්රථ කීපයක් සිට බදාද(14) පළාත් අතර ධාවනයට යොදවන බව ප්‍රවාහන රාජ්‍ය මත දිලුම් අමුණුගම මහතා පවසයි. 12 July 2021
ගිනිගත් නැවේ හානිය ගැන සැකච්ඡාවට විපක්ෂ නායකත් එක් වෙයි මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල් ’ නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ අද පැවැති සාකච්ඡාව සදහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගී විය. 12 July 2021
අන්තරේ අදත් ලිප්ටන් වටරවුම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්ව කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය. 12 July 2021
‘‘බුරන බල්ලන්ට ගල් ගහන්න ගිහින් මගේ ගමන පමා කරන්නේ නෑ‘‘ තමා තමන්ගේ ගමන යන බවත්, ඒ ගමනේදී බුරන බල්ලන්ට ගල් ගසන්නට නැවතී ගමන පමා කරගන්නේ නැති බවත් පිවිතුරු හෙළ අරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 12 July 2021
ජී.එස් .පී ප්ලස් අහිමි වීමේ අවදානමක් නෑ ජී.එස් .පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ කිසිදු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 12 July 2021
කටුනායක ගුවන් තොටෙන් පී.සී.ආර් වාර්තාව පැය 3න් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මගීන් සඳහාම වෙන්වූ පී. සී. ආර් පරීක්ෂණාගාරයක් ඉදිරි සති තුන ඇතුලත පිහිටුවීමට රජය කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 12 July 2021
පාසල් ආරම්භය අගෝස්තුවේදී පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලබන අගෝස්තු මාසයේ දී තැබීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 12 July 2021
නිවාස අධිකාරියේ දූෂණ රැසක් එළියට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා බඳවා ගනු ලැබූ පුහුණු නිලධාරීන් 3700 කට පසුගිය 2017-2019 අතර කාලයේදී රුපියල් කෝටි පනස් අටකට වඩා වැඩි මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය වී ඇත. 12 July 2021
පෙරහර රාජකාරියට ආ කොස්තාපල්ට කොරෝනා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා පැමිණි බව කියන කොස්තාපල් වරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි. 12 July 2021
විදේශ අමාත්‍යංශය ලොවපුරා බෞද්ධ සිද්ධස්ථාන ගැන තොරතුරු රැස්කරයි ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කිරීමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන ඇත. 12 July 2021
ඩෙල්ටා සොයා යළිත් පරීක්ෂණ ඩෙල්ටා සැර කොරෝනා වයිරස සෙවීමේ පරීක්ෂණ අද (12) නැවතත් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 12 July 2021
උඳු ගොවියා මහ පාරට උඳු ආනයනය කිරීම තහනම් කර තිබිය දී ,ඇතැම් ව්‍යාපාරිකයන් කූඨ උපක්‍රම යොදා, වංචා සහගතව, සුද්ද කළ උදු හා පිටි වශයෙන් ආනයනය කිරීම නිසා දේශීය උඳු ගොවියන්ට උඳු විකුණාගත නොහැකිව ව්‍යාපාරිකයෝ මෙන්ම ගොවීහූ ද දැඩි සේ පීඩාවට පත්ව සිටිති. 12 July 2021
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරුගේ සේවය අවසන් ? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතාගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි ප්‍රධාන නිලධාරියකු පැවැසීය. 12 July 2021
වයිරස්වලින් ආරක්ෂාවෙන්න දේශීය ඖෂධයක් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් මගින් නිපදවා ඇති ‘‘ප්‍රාණ‘‘ නැමැති ඖෂධය සිරුරේ ප්‍රාථමික ශක්තිය ඉහළ නංවන්නක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් තහවුරු වි ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා පශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි. 12 July 2021
නීති විරෝධිව ගෙනා වියළි කහ කිලෝ 2360 ක් නාවික හමුදා බාරයට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. 12 July 2021
වර්ජන නිසා ගිය වසරේ පැය 22,000 අහිමි වෙයි කොරෝනා වසංගත තත්වය පැවැති 2020 වර්ෂයේදී පවත්වා ඇති වැඩ වර්ජන 28කින් මිනිස් දින විසි දෙදහස් පන් සිය අනූවක් (22,590) රටට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි . 12 July 2021
පාර්ලිමේන්තු පොලිස් ප්‍රධානියාට උසස්වීමක් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ අධ්යක්ෂවරයා ලෙස සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ සරත් කුමාර මහතා නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරනු ලැබ සිටියි. 12 July 2021
හිටපු ප්‍රා මන්ත්‍රී අමුඩයකින් සැරසී බස් නැවතුමට නගී ගොවීන්ගේ ගැටලු පිළිබඳව අදහස් පළ කරන ගොවි නායකයන් මර්දනය කිරීම සහ ජනතා ගැටළු ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන මර්දනය කිරීමට එරෙහිව අනුරාධපුර නුවරගම්පළාත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු වන අනුර බණ්ඩාර මහතා මහවිලච්චියේ බස් නැවතුමේ වහලය මත නැගී අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය . 12 July 2021
රෝහල් අපද්‍රව්‍ය යාපනය වෙරළ තීරයේ යාපනය වෙරල තීර කිහිපයකට ගෙවුණු සතිය තුලදී රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට ධීවරයෝ කියති. 12 July 2021
‘පසුගිය මාස 15 දී සෑම පවුලක්ම ලක්ෂ 6 කින් ණය කාරයින් කරලා‘ රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි ආණ්ඩුව පසුගිය මාස 15 ක කාලය තුළ හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රුපියල් ලක්ෂ 6කින් ණය කාරයින් කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය. 12 July 2021
එස්.එම් චන්ද්‍රසේන පස්සට යයි බැසිල් රාජපක්ෂ මහතාට මැතිසබයේ පළමු පෙළ ආසනයක් ලබා දීම සඳහා ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා මැති සබේ දෙවැනි පෙළේ ආසනයකට ගොස් ඇත . 12 July 2021
‘කොරෝනාවට මුවා වී ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා‘ කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමස්ත ලෝකයම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 12 July 2021
කෝටි 10ක කේරළ ගංජා සමඟ තිදෙනකු අත්අඩංගුවට රුපියල් කෝටි 10 අධික වටිනා කේරළ ගංජා තොගයක් ඩිංගි යාත්‍රා යාත්‍රාවක් මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් තිදෙනකු සමඟ යාපනය අනලතිව් දූපත් ආසන්නයේ දී අද (12) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 12 July 2021
පොදු ස්ථාන-සාප්පු සංකීර්ණවල මුඛ ආවරණ නොපළදින්නන්ට වැඩ වරදී පොදු ස්ථාන, සහ සාප්පු සංකීර්ණ , වෙළෙඳ සැල් තුළදී මුඛ ආවරණ නො පැලඳ සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. 12 July 2021
දිස්ත්‍රික්ක කීපයක ගම් රැසක් හුදකලා කරයි පවතින කොරෝනා තත්වය හේතුවෙන් අද (12) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 12 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026