
(ලක්මි කුඩලිගම)
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක පළාත්සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ ((09) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට 60 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකු වන අතර බුලත්සිංහල සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක වරයා වශයෙන්ද කටයුතු කරනු ලැබීය.
මිය ගිය කහටපිටිය මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (10) දින සවස 4.30ට වරකාගොඩ ආදාහනාරගාරයේදි සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා
ඔබතුමාට නිවන් සුව ප්රාර්ථනා කරමි...!