(අංජුල මහික වීරරත්න)

"අනාගත පරම්පරාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදය" පිළිබඳ සමුළුව ඉන්දියාවෙි නවදිල්ලි නුවර දී පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර  කාවින්ද ජවර්ධන, කොළඹ මහ නගර සභා මන්ත්‍රී ගයත්‍රි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමඟ ඔවුන්  සාකච්ඡාවක ද නිරත වූ අතර එහිදී ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.