නිදහස් උළෙලට රටවල් හතක රාජ්‍ය තාන්ත්‍රිකයෝ එති
75 වන ජාතක නිදහස් උළෙල සඳහා රටවල් හතක් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහභාගි වූහ.
පකිස්තානය ,ජපානය, ඉන්දියාව ,භූතානය නේපාලය, මාලදිවයින, බංගලාදේශය,යන රාජ්‍යයන් නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරු නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වූහ.