
( සනත් ගමගේ )
අම්බලන්තොට නගරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මුළුමනින්ම විනාශයට පත්වී අම්බලන්තොට නගරය ඇතුළු අවට සිට විදුලිය විසන්ධි වී තිබේ.
පෞද්ගලික බස් රථ දෙකක් අතර ඇති ඇතිවූ ආරවුලක් හේතුවෙන්පුද්ගලික බස් රථයකට ගොඩ වූ මැර කල්ලියක් රියදුරාට පහර දෙන අවස්ථාවේ දී බස් රථය අම්බලන්තොට පොලීසිය දෙසට හරවා ගෙන යෑමේ දී බස් රියදුරාගේ අතින් බස් රථය ගිලිහී ගොස් ඇත.
අනතුරුව විදුලි ට්‍රාන්ස්ෆේමරයේ ගැටී අනතුර සිදුව ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ අලාභය මැර කල්ලිය යෙදවූ අයගෙන් අයකර ගන්න කටයුතු කළ යුතුයි. එහෙම ඒවා කරන්නේ තවත් බස්තියන්ලා කියන්න අවශ්‍ය නැහැනේ... ඒත් ඵල ඇති රුකට එන සතුන්ගෙන් නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්...
මිනිස්සුන්ට අතපය විසිකරන්නේ නැතුව ප්‍රශ්න විසඳන්න බැරිද?