(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරේ වැඩ බැලීමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සාරතී දුෂ්මන්ත මහතා පත්කරනු ලැබ සිටී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදී ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළකුණකට පණදෙන්න පුළුවන් එකෙක් තවම ලෝකයට පහළවෙලා නැහැ...
මගුලටද බන් මුන්ගේ පුද්ගලික තොරතුරු අපිට. පුලුවන් නම් මේකෙන් රටේ ඉදිරියට යාමට වෙන බලපෑම කියපන්...
අපොයි අපොයි පක්ෂයට වෙච්ච දෙයක්. ගොඩගම සම්පත් ගමගේ මොකද අර පරල වෙලා දැගලුවේ. කුණුහරුප කියාගෙන. චී කැතයි.