දැන් බෝම්බ දැම්මා ඇති නේද? - බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට ඊශ්‍රායලයට දන්වා සිටියේ මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් ගාසා තීරයට එල්ල බෝම්බ දැමීම නැවැත්විය යුතු බවය. 02 November 2023
ඔටුන්න හිමි කුමරිය දිවුරුම් දෙයි ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය. 02 November 2023
මහියංගන - මහනුවර මාර්ගයට ගසක් කඩා වැටේ මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මතට පල්ලෙකැලේ ප්‍රදේශයේ දී විශාල ගසක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පැවසීය. 02 November 2023
ඉන්දියාවට ණය ගෙවන්න කෝටි විසි තුන් දාහක් වෙන් කරන්න යයි ඉන්දියානු ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසි තුන් දහස් එකසිය පනහක ( 23150) ප්‍රතිපාදන අනුමත කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. 02 November 2023
ගාසා ජන සංහාරය ඉවසනු බැරිව ක්‍රේග් ඉල්ලා අස් වේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පලස්තීන ජාතිකයන් 9000 ක් ඝාතනය කිරීම ජන සංහාරයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව්යෝර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටි ක්‍රේග් මොක්හිබර් ප්‍රකාශ කර ඇත. 02 November 2023
සීනි බද්ද ඉහළට:සීනි මිල නඟි සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති. 02 November 2023
නාමල්ලා නඩුවකින් නිදහස් හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස්දෙනකුට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවෙන් විත්ති වාචක නොකැඳවාම ඔවුන් සියළු දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (02) නියම කළේය. 02 November 2023
පාසල් දරුවන්ගේ පොත්වලට වට්ටමක් පාසැලේ විදුහල්පතිගේ නිර්දේශය මත පාසල් දරුවන් සදහා සියයට තිහක වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබා දීමට අද (02) දින සිට කටයුතු කරන බව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතා පවසයි. 02 November 2023
‘බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතුයි’ වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 02 November 2023
අපේ සෞඛ්‍යයට බංගලාදේශයෙන් හයියක් පිළිකා සහ වකුගඩු ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 54ක ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව ශ්‍රි ලංකාව් බංගලාදේශ මහ කොමසාරිස් වැරෙක් අරිෆුල් ඉස්මලම් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා අද දැනුම් දුන්නේය. 02 November 2023
සමෘද්ධියට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කෙරුණු සී.ඩී.කළුආරච්චි මහතා සෙත්සිරිපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේදී ඊයේ (2) පෙරවරුවේ වැඩ බාර ගත්තේය. 02 November 2023
අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 November 2023
සැමියාගේ වටිනා අංගයක් කැපූ බිරියගේ මනස බලයි යුද හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තවාල කළැයි කියන රිමාන්ඞ් කර සිටි බිරිය රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. 02 November 2023
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 02 November 2023
කර්මාන්තකරුවන්ට අයවැයෙන් බැංකු ණය සහනයක් ඉදිරි අයවැයේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 02 November 2023
නැවතී තිබූ ඉන්දු ලංකා ආර්ථික සාකච්ඡා අරඹයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය කොළඹ දී පැවැත්විණි. 02 November 2023
අරක්කු කොම්පැණි පහක බලපත්‍ර නවත්වයි හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 02 November 2023
ඉන්දියා රාජ්‍ය බැංකුවේ තවත් ශාඛාවක් ත්‍රි‘මලේ විවෘත වේ ලංකාවේ දෙදින නිල සංචාරක නිරත ඉන්දියානු මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය අද ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුවේ ශ්‍රි ලංකාවේ පස්වන ශාඛාව විවෘත කිරිමට එක් විය. 02 November 2023
ගෙල කපා බිරිය මරලා කලවාන, පොතුපිටිය , රඹුක ප්‍රදේශයේ දී සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය . 02 November 2023
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගසක විශාල අත්තක් දුම්රිය මාර්ගයට කඩා වැටී බාධා සිදුව තිබූ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද (2) පෙරවරුව වනවිට යථා තත්ත්වය ට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 02 November 2023
පොල් මයිටාවාට ’’මාරයෙක්’’ දකුණු පළාතේ පොල් වගාවන් හි දරුණු ලෙස පැතිරී ගිය පොල් මයිටා (Aceria guerreronis) වසංගතය මැඩලීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණායතනය විසින් හඳුන්වාදෙන ලද විලෝපිත මයිටාවා ඉතාමත් සාර්ථක වී ඇති බව එම පර්යේෂණායතනය සඳහන් කරයි. 02 November 2023
තේ පෝර නිෂ්පාදන මිලටම මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 02 November 2023
බොහෝ ප්‍රදේශවලට සවස්කාලයේ වැසි දිවයිනේ බොහෝ පළාත්වල අද(02) පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 November 2023
බසය පෙරැළී 5කට තුවාල යාපනය කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් නෙල්ලිඅඩි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි ගමන්ගත් 5 දෙනෙකුට තුවාල සිදුව ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි. 02 November 2023
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී විශාල ගසක් අද (01) රාත්‍රී කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 01 November 2023
දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (1) සමත් විය. 01 November 2023
කොළඹ බස් මංතීරුව හෙට සිට සති දෙකක් කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛථා මංතීරු වැඩ සටහන අද සිට 14 දා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ . 01 November 2023
කාන්තාවන්ට හොඳටම උගන්වන්න යයි කාන්තා අධ්‍යාපනයට වැඩි අවධානයක් ලබාදීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීම, නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසිය. 01 November 2023
මැදරට දේශපාලකය හොරෙන් ගෙනා ජිප් රියක් අල්ලයි මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලනඥයකු නීති විරෝධීව මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් රුපියල් කෝටියකට අලෙවි කිරීම සදහා මෙරටට වාහන ගෙන්වා අලෙවි කරන ප්‍රධාන පෙළේ වාහන අලෙවි ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ට අයත් නාරාහේන්පිට සුපිරි මහල් නිවාස සංකීර්ණයක රථගාලක නවතා තිබියදි පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය අද (1) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 01 November 2023
පානදුරේ ළමා නිවාසයකින් තිදෙනකු පැන ගිහින් පානදුර වලාන ප්‍රදේශයේ පවත්වාගෙන යන බාලිකා නිවාසයක ගැහැනු ළමයින් තිදෙනකු අද පස්වරුවේ පලාගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. 01 November 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026