
(බී.ජානක)
ගාලු පාරේ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත අසල මංසන්ධියේ ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ කොටසක් ගිලා බැසීම නිසා එම කොටස වසා දැමූමට ක්‍රියා කර ඇත.
අඩි හතරක් පමණ වට ප්‍රමාණයේ විශාල වලක් සෑදි ඇතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් ගල්ලේ සිට කොළඹ දෙසට ධාවන වන බස් හා අනෙකුත් බර වාහන අතුරු මාර්ගවලින් මුහුදු මාර්ගය ඔස්සේ කොළඹට ධාවනයට ඉඩ සලස්වා තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හරියේ දැන් කීපවිටක් ගිලා බැස්සා... තවම හරියට වැරැද්ද සොයාගෙන පිළියම් යොදන්න බැරි ඉංජිනේරුවෝ අපිට ඉන්නේ...!