(යොහාන් භාසුර)
කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් ඇති බව කාලගුණ අංශ පවසයි.
කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන බවත් එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු බවත් බලධාරීහූ පවසති.
කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය අයහපත් බව ද කාලගුණ අංශ වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ගෙනෙන එකත් දැන් නතර කරලා වසර 5 කටත් වැඩියි දැන්, ඒත් වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත්...තව ගස් කපල, වනාන්තර එළි පෙහෙළි කරලා ගමු, එතකොට ඔක්සිජන් සිලින්ඩරයක් පිටේ බැඳගෙන ජීවත් විය හැක. ඔක්සිජන් කන්නද කියල අහපු රටේ ඕකත් කජ්ජක්ද ??