ට්රම්ප්ට මුක්තිය නෑලූ
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත. හිටපු ජනාධිපති ට්රම්ප්, මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ද සූදානමින් සිටී.