
(යොහාන් භාසුර)
සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය පෙනී සිටියාය.
ඇය මේ වන විට එම ඒකකට ප්‍රකාශයක් දෙමින් සිටින බව ද වාර්තා වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා යට ගහනවා. දේශපාලකයින් විතරක් නෙවෙයි තව බොහෝ ඉහළ නිලධාරීන් මෙයාගේ හිතවතුන්...
අපරාදේ ඔය පරික්ෂණය කාලය නාස්ති කීරිමක්.. ඔතැන අගර දගර දාපු ගමන්. දෙපාර්තමේන්තුවේ නිලධාරින් හාන්සියි.
හිටපු ජනපති ගෝඨාභය රේන්ජ් රෝවර් එක නිකන් දීලා තියෙන්නේ...
සැක කටයුතු ලෙස වත්කම් උපයා ඇති හැමෝම මේ විදියට ගෙනවිත් පරීක්ෂණ කරනවානම් කොපමණ හොඳද? අනික එහෙම ගේනවානම් මීට වැඩිය ආදායම් උපයා ඇති කී දෙනෙක් නම් ඉන්නවාද?