(යොහාන් භාසුර)
පෙට්‍රල් මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත් මාසකට වරක් ඉන්දන මිල සංශෝධනය කරද්දී ගාස්තු අඩු කළ නොහැකි බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.
ජනතාව ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ ලක්‍ෂ දෙකක්වත් තවමත් ගාස්තු මීටර සවිකර නොමැති බව කී ඒ මහතා රුපියලක් දෙකක් කිරීමෙන් ජනතාවට සහනයක් නොලැබෙන බවත් කීය.
ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළාට එහි වාසිය ත්‍රීරෝද රථ පාවිච්චි කරන ජනතාවට ලැබෙන ක්‍රමවේදයක් සකස්කර නැතැයි ධර්මසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්රථ වගේ ත්‍රිවීල් වලටත් කිලෝමීටරයට රුපියල් 2ක් වගේ පොඩි ගානක් නමට අඩු කරන්න තිබ්බේ සල්ලි ගන්නකොට මාරු නෑ කියලා පරණ ගානම ගන්න තිබ්බා. බස්වල රුපියල් 2 අඩු වුණාට ඔය මාරු දෙන්නේ නෑ මේ කපේට බොරු මැජික් කතා...!
ත්‍රී රෝද රථ වල මීටරය අනිවාර්ය කළ යුතුමයි . ඔවුන් වංචාකාරී ලෙස මුදල් අයකරනවා .ගණේමුල්ල නගරයේ බොහොමයක් රථ වල මීටරය සවි කර නැත .