
(අංජුල මහික වීරරත්න)
කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
තාක්ෂණික හේතූන් මත බිල්පත් ගෙවීමට නොහැකි වූ කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්පත්ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා කීය.
මෙරට දළ ජාතික නිෂ්පාදනයට ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය 8% -9% දායකත්වයක් ලබා දෙයි. මෙරට ජනගහනයෙන් 20%ක් පමණ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගෙවීම කරලා තියන්නේ කප්පම් සහිතද?
මේකත් ඕකෙන් ගානක් කපාගන්න ඇති, පුතුගේ හැටි රටම දන්නවානේ...
මිලියන කීයක් සාක්කුවට වැටුණාද?
රණතුංග පවුලේ අඩුවෙන්ම ඉගෙන ගත්තු, කිසිම ක්‍රීඩාවක්වත් නොකරපු කෙනා, පොඩිකාලේ ඉඳන්ම නසරානි වැඩ කරලා, ලොකු වුණාම චන්ඩි බලයෙන් කප්පම් ගත්ත 8 පාස් නැති දේශපාලුවෙක්... කතාකරලා වැඩක් නැහැ.
එතකොට කොන්ත්‍රාත් කාරයින්ගේ ඡන්ද ටිකත් රනිල්ගේ ගොඩට... !
ඔය කෝටි දහස් ගනනින් 90%ක්ම වංචාකාරී කොන්ත්‍රාත්කාරයොයි, දූෂිත නිලධාරින්, දේසපාලුවන් සමග කල්ලි ගැහිලා දමන ලදී හොර බිල්!!!