හොර නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ව්යාජ්ය මුදල් නෝට්ටු මුද්‍රණය කල බව කියන සිව්දරු පියෙකුවන සැකකරුවෙක් රුපියල් පන්දහසේ හොර නෝට්ටු තිහක්, බාගෙට මුද්‍රණය කළ පන්දහසේ නෝට්ටු කොළ දහයක් ඒවා මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් අද (5) අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය පැවසීය.