63,000ක් අය කරගන්න ලක්ෂ 3ක් වැයකරලා
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්ෂ 3 කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ.