
(ආරියරත්න රණබාහු)
ලබන මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි රජයේ විධායක නිලධාරීන්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් දස දහසකින් වැඩි කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
ඊට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කර ඇති කර ඇති අතර ඒ අනුව මෙතෙක් රුපියල් පහළොස් දහසක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25000ක් දක්වා ඉහළ යන බවද අමාත්‍යංශය ප්‍රකාශකයෙක් කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාගේ බදු මුදලින් ගෙවන පින් දීමනාද? මේ තරම් විධායක නිලධාරීන් රටට ඕනද?
රජයේ සේවකයින්ව චූන් කරලා ඡන්දේ ගන්න බලනවා වගේ. හොඳා හොඳා කරලා බලමු තව මාස කීයද?
දැන් තමයි හොඳම අවස්ථාව රජයේ ඕනෑම කණ්ඩායමක් ඕනෑම දෙයක් ඉල්ලන්න ටක් ගාලා දෙනවා. ඔන්න මේ වගේ අවස්ථාවක් අයේත් එන්නේ නැහැ.. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න...