
(අංජුල මහික වීරරත්න)
ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප්‍රිකාවේ අඩු ආදායම්ලාභී රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා කීය.
ශ්‍රී ලංකාවට එවන් සහනයක් අවශ්‍ය නොවන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවසීය
.කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ගන්නනකොට ඔය ඥාණය පස්ස පැත්තෙද තිබුනෙ? ඥාණය පහල වෙලා තියෙන්නෙ නහර පන නැතිවෙලා ඇස් කන් අවනත නැති උනහමයි.
ඒක ඔයා ඔප්පු කරලා තියෙනවා අවුරුදු 40 ගාණක් තිස්සේ බලයේ ඉඳලා. ඒක ඇත්තද? නැද්ද? කියලා ඔප්පු කරලා තියෙනවා.. ජනතාව ඔයා ගෙදරම යවලා... දැන් ඉතින් සීයේ ඔය ශක්තිය, ඥාණය ගැන දොඩවන්නේ නැතිව ඉන්න.
නාකි හපුයියා කියනවා අප්‍රිකාවේ රටවල ණය අහෝසි කරන්නලු , ඒ වගේම අපේ රටේ ණය අහෝසි කරන්න එපාලු ..ඒවා ගෙවන්න අපිට ඥානය තියෙනවාලු.ඥානය තියෙන උන් තමයි මේ රට නැත්තටම නැතිකලේ. ඇට්ටර වැඩවලට ඕනෑවටත් වඩා ඥානය තියෙනවා..මහා බැංකුව කඩන්න...මිනී මරන්න ඥානය හෝ ගාලා වැක්කෙරෙනවා.
පින් ඇති ජනපතිතුමෝ, ශක්තිය සහ ඥානය වැඩිපුරම තියෙන්නේ, හොරකමට, වංචාවට දුෂණයට...ඒ මදිවට ඔය කියන ශක්තිය සහ ඥානය එන්න එන්නම වර්ධනය වෙනවා හොරකමට, වංචාවට දුෂණයට...
විජිත්ට පුළුවන්ද මහබැංකුව කඩපු හැටි නොදන්න අපිට පැහැදිළි කරදෙන්න.
ණය ගන්නකොට ඒවා කෙරෙන්නේ හොර රහසේ, ගෙවන්න බැරිවෙනකොට තමයි ජාතිය අමතලා ඒක රටේ මිනිසුන්ගේ ඇඟේ ගහන්නේ...
මෙතුමාට දැන් 75 පැනලා. ණය ගෙවිල්ල කොහොම වෙතත් එක තැනක කියන දේ තව තැනකට යද්දී අමතකයි. අනේ අපිට දෙවි පිහිටයි.
ඇත්තටම රනිල් ඔයාට ඔය ගිවිසුම් ගහන්න අතට අත දෙන්න පිටරට ලොක්කෝ එක්ක සතුටු සාමීචි දාන්න පුළුවන් බව ඇත්ත. ඒත් ඔයාට ආර්ථිකයක් කළමනාකරණය කරගෙන යන්න තරම් දැනුමක් නැහැ. මොකද ඔයාට පුළුවන් වුණාද අර ගාමිණි ලලිත් වගේ එදා දීපු මොනවා හරි වැඩක් ඉවරෙටම ඉවර කරලා ප්‍රථිඵල පෙන්වන්න... නැහැනේ. කොච්චර අගමැති කම් කළත් රටක් සාර්ථක කරන්න බැරි වුණානේ. ඔයා දන්නා එකම දේ රටේ සම්පත් ටික කාට කාට හරි විකුණලා ඒ සල්ලිවලින් මොන මොනවා හරි ටිකක් කරලා ඡන්දෙන් පැරදෙන්න. ඒක තමයි ඔයාගේ මොඩල් තියරිය... මතකද ඒ දවස්වල ඔයාගේ පුරෝහිතයා අර චෝක්ෂිය එහෙම. බලන්න හම්බන්තොට වරාය වික්කා. රටට සත පහක සෙතක් වුණාද? නැහැ... දැන් ඊළඟට රටේ තියෙන ආයතන ඉඩකඩම් හැමදේම අන් රටවල් සතු කරලා සල්ලිත් ඉවර කරනවා. අනාගත දරුවන් කියලා ජාතියක් ඉන්නවා.. ඔවුන්ට මොකවත් සම්පත ඉතුරු කරන්නේ නැහැ. ඔයාට ඉන්නේ අර කට්ට වජිරයා, අකිලයා, ආශුව, රන්ගේ බණ්ඩා වගේ වැඩකට නැති ගෝලයෝ ටිකක්, පොහොට්ටුවෙන් හැලෙන අපතයින්, සජබෙන් පැනලා එන අවස්තවාදීයෝ ටිකක් නේද? ඔයා ආවොත් රටට මොනවා වුණත් ගාණක් නැතුව බැටන් පාර කඳුළු ගෑස් වෙඩි තිය තියා රට ඔහේ ඇදන් යාවි තිබ්බාටත් වඩා අගාධයට තමයි අන්තිමට යන්නේ...!
මොකක් හරි අටවලා මාරු වෙලා යයි. ඊළඟට එක එකා ඉවරයි. එයාත් හොරෙක් හෝ තක්කඩියෙක් වුණොත් එයා කරන්නේත් යාලුවෝ සහ නෑදෑයින් සනසලා රටම රවටලා යන එක. හරි කෙනෙක් ආවොත් ණය ගෙවන්න තියෙන නිසා අපහසුතා රැසක් මතුවෙනවා. එතකොට නැවත වැඩ වර්ජන රැල්ලක් මතුවෙලා රටම විනාශවෙලා යනවා. මිනිසුන් තමන්ගේම කටේ පස් දමාගන්නවා...
වසර 40කටත් වැඩි කාලයක් දේශපාලනේ කරපු, විපක්ෂ නායකයා වෙලා හිටපු, පස් වතාවක් අගමැති වෙලා හිටපු, පින් ජනපතියාට ගණදෙවි නුවණ පහළ වෙලා.. මොකද හොරේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ?
මේ ණය ගෙවන්නේ අසරන ජනතාව මිසක් තමන් ඇතුළු රැල නෙමේ.. මොවුන්ගේ පව් අසරණ ජනතාව නොකා නොබි වන්දි ගෙවනවා ඔබලාට. බරපතල වැඩ සහිත හිර දඬුවම් ලබා දෙනවාමයි. ඔබලාට හෙන ගහන්න ඕනෑ...
මොලේ උඩ ඉන්න වහල්ලු අන්ලයික් දාලා? එතුමාගේ දේශපාලනික කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ටොන් ගණන් අන්ලයික් දමන අමන අසුචි කන, මිනිස් හැඟීමක් නැති, ගිය ආත්මයේත්, මීළඟ ආත්මයෙත් පෙරේතයන්වෙලා උපදින නරුමයෝ වගයක් ඉන්නවා. නමුත් ඔවුන් අන්ලයික් කළාට රටේ ජනතාව දන්නවා මේ කියන බැංකු හොරා ගැන...
සල්ලි ගෙවලා අන්ලයික් දාපුවගේ ප්‍රතිඵල ඡන්දෙදී පෙනෙයි...