
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක යහලයක කොටසක් කඩා වැටුණි.
ගුවන්තොටුපොළ ඉදිරියේ නවත්වා තිබූ වාහන රැසකට ද එයින් හානි සිදුවිය.
කඩා වැටුණු වහලයට යට වීමෙන් එක් අයෙක් මියගියේය. සිවු දෙනෙකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. වහලය කඩා වැටුණේ අද (28) පාන්දර 5.30 ට පමණය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බ ඉන්දියන්කාරයෝ හැමතිස්සෙම කියන්නේ චීන ඉදිකිරීම් ප්‍රමිතියට නෑ කියලා. දැන් රෙදි නෑ.