
මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළේය.
2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම ග්‍රහකය, ගමන් කළේ පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකිනි.
විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ ද මීට දින කීපයකට පෙර එනම් ජූනි 16 වැනිදා වීම විශේෂත්වයකි.
2024 MK ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් 2,95,000 ක් දුරින් ගහන් කළ බව ද පැවැසෙයි. එය පෘථිවිය සහ සඳට ඇති දුර මෙන් අඩු දුරකි.
2024 MK ග්‍රහකය, යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2037 වසරේදී යැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1617
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1391
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
494
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි
Chinthaka Sunday, 30 June 2024 07:04 AM
පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ බලපෑම් අනුව පලාපල කියනවා සමහරක් ග්‍රහ ලෝක වලින් ලැබෙන විස බීජ නිසා විවිධාකාරයෙන් රෝග ඇතිවෙනවා කියලා අදසස් තියෙනවා එහෙම නම් ඔය වගේ ග්‍රාහකයන් පෘථිවිය අසලින් ගමන් කරන කොට එහි පවතින විස බීජ පෘථිවිය වෙතට එන්න පුළුවන් නේද ඒගැන අවධානයට අරගෙන ආරක්ෂාව වෙනුවෙන් පියවරක් ගන්න හැකියාවක් නැද්ද
Lalla Sunday, 30 June 2024 10:23 AM
ඔය දේවාල තියෙන්නේ.. කැමති කෙනෙකුට දෙයියන්ට කියන්න නේද
...............Sunday, 30 June 2024 12:40 PM
ඩිස්ලයික් අය කියන්න බලන්න වාහන ගමනාගමනය කරන මාර්ගයක් අවට ගෙවල් නිතරම අපවිත්‍ර වෙන්නේ ඇයි කියලා...!
Tikira Sunday, 30 June 2024 02:21 PM
මොන පියවරක්වත් ගාන්නේ කොහොමද ඒක ගියාට පස්සෙනේ කියන්නේ.පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකින් යන එකක විසබීජ තියෙයිද. තිබුනත් ඒවාට කරකැවිල්ල හැදිලා ඇති. නැත්නම්ක් අක්‍රිය වෙලා ඇති සීතල, උණුසුම්, නිර්වායු , පරිසර හරහා මේක ගමංකරන නිසා