
තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක හා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අද සිදු කර තිබූ ප්‍රචාර සත්‍යයේ තොර බව ද රණවක මහතා කියා සිටියි.
ලංකාදීප එසැන වෙබ් අඩවිය ඒ මහතාගෙන් කළ විමසීමේ දි කියා සිටියේ කිසිදු හේතුවක් නිසා එක්සත් ජාතික පක්ෂය හෝ ආණ්ඩුව සමග එකතු නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උබල ඔක්කොම දැන් එලියට ගිහින් ඉවරයි, අමුතුවෙන් යන්න දෙයක් නෑ.ජරා දේශපාලන හැත්තට අහුවෙන්න දැන් රටේ අහිංසක මිනිස්සු නෑ!
හොදාකාරවම දන්නවා පරාදයි කියලා හොද තීරණයක්
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි
ඔබත් ඡන්දෙට ඉදිරිපත් වෙලාම?බලන්න. එතකොට ඔය උණ සනීප වේවි. අද වෙනකොට පක්ෂ කීයක හිටියද?
යන්නේ නැද්ද? නැතිනම් ගන්නේ නැද්ද?
කව්ද එන්න කියන්නේ.....
ජ වී පෙන් පටන්ගත් ඔබ රටේ තිබෙන සියලුම ප්‍රධානපෙලේ පක්ෂ සහ සන්ධාන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිට ඇත ,කණගාටුවට කරණය උගත්කමක් , බුද්ධියක් තිබෙන රටට වැඩක් කළහැකි දේශපාලකයෙක් වන වන ඔබ , වරින් වර පිල් මාරුකිරීම නිසා දේශපාලන අහිකුන්ටකයකුගේ තත්වයට වැටීම නිසා , ඉදිරියේ බලයට පත්වන රජයකට ඇතුල්වීමට හෝ පාර්ලිමේන්තු යාමත් අවදානම් අඩියකට වැටීමය.