

(එම්.සුසිල් පියන්ත)
බියගම ප්‍රදේශයේ දී අනියම් බිරිය මාරා කොස්ගොඩ කයිකාවලට පැමිණ සිටියදී අනියම් සැමියා බව කියන පුද්ගලයා අද (2) අලුයම කාලයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
කොස්ගොඩ පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම මුර සංචාර රාජකාරි නිරතව සිටි නිළධාරින් කන්ඩායමක් විසින් සැකකරු බීමතින් සිටීම නිසා සැකපිට ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනය අනාවරණයවූ බවද පොලීසිය කියයි.
සැකකරු බියගම නිදහස් වෙළද කලාපයේ සේවය කරන අංක මදුෂිකා පියංගලී නමැත්තියක , බියගම කර්මාන්ත කලාපයේ කුලි පදනම මත ගෙවන ලද නිවසක කාමරයක් තුළදි වයරයකින් ගෙල සිර කර ඝාතනය කර පැමිණ ඇති බවට ප්‍රශ්න කිරිමේදි අනාවරණය වූ බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd