
(ඩි.ජී.සුගතපාල)
තංගල්ල කොට්ඨාස අපරාධ විමරශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ගජමුතු තුනක් සමග යුධ හමුදා සෙබලෙක් තංගල්ල නගරයේදි අද (01) සවස අත්අංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්ලංචිය අනුරාධපුර පදිංචි ලාන්ස් කෝප්‍රල්වරයෙකි.
සැකකාර හමුදා සෙබලා අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත බාරදි ඇති බවද දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගජමුතු කියල දෙයක් ඇත්දල තුළ හටගන්න පුළුවන්ද? මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක විමසීමක් අධිකරණය විසින් කළා නම් හොඳයි ස්වර්ණාභරණ අධිකාරිය විසින් ප්‍රකාශ කරන වටිනා දේපළ ලැයිස්තුවේ ගජමුතු නෑ...